Oneday transfer and Open papers warning!

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
මචන් තව පොඩි සීන් එකක්. මගෙ වාහනේ විකුනලා මගෙ papers set එක දාල sign කරලා RMV ගිහින් දුන්නාම මගේ ownership එක cancel වෙනවා නෙ? අලුතෙන් ගත්ත උන් උන්ගෙ කොල ටික කවදා දුන්නත් මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ? අලුතෙන් ගත්ත එකා මගේ කොලේ sign කරලා විතරයි දුන්නෙ. පස්සෙ දවසක මට call කරලා කිව්ව මේ දවස දාල එදාට ගිහින් RMV දෙන්න කියල. මන් ඌ කිව්ව විදියට එදාට ගිහින් දෙනවා. මට බය තියෙන්නෙ ඌ වෙනස් දිනයක් දාල එක ගිහින් දුන්නොත් මට ප්‍රශ්නයක් වෙවිද කියලා.
 
eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43

    bump
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් තව පොඩි සීන් එකක්. මගෙ වාහනේ විකුනලා මගෙ papers set එක දාල sign කරලා RMV ගිහින් දුන්නාම මගේ ownership එක cancel වෙනවා නෙ? අලුතෙන් ගත්ත උන් උන්ගෙ කොල ටික කවදා දුන්නත් මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ? අලුතෙන් ගත්ත එකා මගේ කොලේ sign කරලා විතරයි දුන්නෙ. පස්සෙ දවසක මට call කරලා කිව්ව මේ දවස දාල එදාට ගිහින් RMV දෙන්න කියල. මන් ඌ කිව්ව විදියට එදාට ගිහින් දෙනවා. මට බය තියෙන්නෙ ඌ වෙනස් දිනයක් දාල එක ගිහින් දුන්නොත් මට ප්‍රශ්නයක් වෙවිද කියලා.
    Heta gihin dunnath oyata prashnayak wenne naha. Habai oya deela masayak athulatha gaththa kena eyage part eka dunne naththan eyata dada gewanna wenawa. Oyata mukuth prashnayak naha.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    Heta gihin dunnath oyata prashnayak wenne naha. Habai oya deela masayak athulatha gaththa kena eyage part eka dunne naththan eyata dada gewanna wenawa. Oyata mukuth prashnayak naha.

    Thanks මචන්. නිකන්වත් ඌ වෙන දිනයක් දාලා ගිහින් දුන්නොත් මොකද වෙන්නෙ? සීන් එක මන් දන්න එකෙකුට නෙමේ වාහනේ දුන්නෙ.