කාර් එක ගෙදරදි Polish කරන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කාර් එක ගෙදරදි Polish කරන්න​

    කාර් එක ගෙදරදි Polish කරපු​ අය ඉන්නවද​?
    SHop එකට අරන් ගියම මේක Machine එකෙන් අල්ලන්න තරම් නැහැ කිව්වා..
    අතින් කලාම ඇති කිව්වා...
    අතින් කරන්න ඕනි බඩු මොනවද​?
    3M brand එක හොඳද​?
    මොකක්ද ගන්න ඕනි Polish එක​ :)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    2000 kolen kapala, B-CUT gala cotton nool walin polish karanna
    කොලෙන් කපපුවම වෙන්නෙ උඩ අවුවට පිච්චිච ලැකර් එක පොඩ්ඩක් අයින් වෙන එකයි හීරුම් පාරවල් ටික අයින් වෙන එක නේද මචන්
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අත හුරු නැත්නම් sand paper එකෙන් අල්ලන්න එපා.:no::no: ගොඩක් paint සවුත්තු වුන ඒවා ට තමයි paper අල්ලනේ.

    ෂොප් එකෙන් ඕනේ නැහැ කිවුවෙ paint එක හොඳට තියෙන නිසානේ.ඒ කියන්නේ cut & polish ඕනේ නැහැ.

    කඩේ තියන car polish එකක් අරන් ගාලා cotton රෙදි කල්ලකින් හොඳට polish කරන්න. ඒ ඇති.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අත හුරු නැත්නම් sand paper එකෙන් අල්ලන්න එපා.:no::no: ගොඩක් paint සවුත්තු වුන ඒවා ට තමයි paper අල්ලනේ.

    ෂොප් එකෙන් ඕනේ නැහැ කිවුවෙ paint එක හොඳට තියෙන නිසානේ.ඒ කියන්නේ cut & polish ඕනේ නැහැ.

    කඩේ තියන car polish එකක් අරන් ගාලා cotton රෙදි කල්ලකින් හොඳට polish කරන්න. ඒ ඇති.

    පොඩී පොඩි හීරිච්ච තැන් යවාගන්නේ කොහොමද බන්?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    පොඩී පොඩි හීරිච්ච තැන් යවාගන්නේ කොහොමද බන්?

    supper cut (liquid එකක්) ටිකක් රෙදි කෑල්ලකට ගලා අතුල්ලලා බලන්න.