කාර් එක ගෙදරදි Polish කරන්න කාර් එක ගෙදරදි Polish කරපු අය ඉන්නවද? SHop එකට අරන් ගියම මේක Machine එකෙන් අල්ලන්න තරම් නැහැ කිව්වා.. අතින් කලාම ඇති කිව්වා... අතින් කරන්න ඕනි බඩු මොනවද? 3M brand එක හොඳද? මොකක්ද ගන්න ඕනි Polish එක :)