![]()
![]()
menna FMmathaka athi kale idan fatta
![]()
![]()
![]()
menna FMmathaka athi kale idan fatta
![]()

UAE ටීම් එක ආසියා කප් එකට සෙල්ලම් කරයි වගේ නේද මචන්ලා... ඇෆ්ගන් උන්ටත් ගැහුවනේ...


බින්දු;19746417 said:අපි නැත්නම් උඹලා දිනයි T20


ow ow kohomada dan porage T20 strike rate eka 100k![]()


පොරට වඩා ලොකු ලොකු පොරවල් ඉන්න SA ටීම් එකේ උන්ගේ ලාස්ට් T20 එකේ ස්කෝර් කාඩ් එකයි ස්ට්රයික් රේට් එකයි බලන්න. 


බින්දු;19746496 said:පොරට වඩා ලොකු ලොකු පොරවල් ඉන්න SA ටීම් එකේ උන්ගේ ලාස්ට් T20 එකේ ස්කෝර් කාඩ් එකයි ස්ට්රයික් රේට් එකයි බලන්න.
![]()
ea eka match ekaka wechcha deyak me bindumal ge mulu career eka ganama man katha karanne 



ea last T20 ekaea eka match ekaka wechcha deyak me bindumal ge mulu career eka ganama man katha karanne
![]()

බින්දුත් එහෙම තමයි. පරණ වෙන්න පරණ වෙන්න තමයි පදම් වෙන්නේ 



බින්දු;19746588 said:සංගා මුල් කාලෙත් ඔහොම තමයි. රිටයර් වෙන කාලේ කොහොමද ස්ට්රයික් රේට් එකබින්දුත් එහෙම තමයි. පරණ වෙන්න පරණ වෙන්න තමයි පදම් වෙන්නේ
![]()


wei kiyala thama baya![]()

ඕකනේ ඉතින්. උඹලා අපේ රටේ තරුණ දක්ශයන්ට අත, හිත, පු@ දෙන්නේ නෑ

බින්දු;19746675 said:ඕකනේ ඉතින්. උඹලා අපේ රටේ තරුණ දක්ශයන්ට අත, හිත, පු@ දෙන්නේ නෑ
ඉතින් කොහොමද රටක් විදියට අපි ඉස්සරහට යන්නේ![]()


