මම මුකුත් කියන්නේ නෑ... මේක බලලා උබලම හැමදේම තීරණය කරගනිල්ල....
![]()
ජාතිවාදය ඇති කරන ෆේක් එකක් කියලා පේන්නේ නැද්ද බන්?
Mohomd කියලා Google එකේ සර්ච් කරපන්, ඒක Mohammed කියලා නිවැරදි වෙන්න ඕනේ කියනවා.
ජාතිවාදය ඇති කරන ෆේක් එකක් කියලා පේන්නේ නැද්ද බන්?
Mohomed කියලා Google එකේ සර්ච් කරපන්, ඒක Mohammed කියලා නිවැරදි වෙන්න ඕනේ කියනවා.
ශ්රී;19746379 said:
samaharak minissu thakshanaya bawitha karanne waradi wada karanna. ada thiyena thakshanayata anuwa onema pudgalayekuta puluwan boru namakin fake account ekak hadaagena awilla samajaye prashna athi karanna. min idiriyatawath mewa palanaya karanna kramayak hoya gannawa nam hondai.
සිරාවට බන් මුන් ෆේක් නම් දාගෙන ඇවිත් නැති ප්රශ්ණ ඇති කරනවා. ඔය විදියට හදලා තියෙන ෆ්රෝෆයිල් මම චෙක් කරලා බැලුවා, ගොඩක් උන්ගේ ෆ්රෝෆයිල් හිස්, නැත්නම් අළුතෙන් හදපු ඒවා, සමහර ඒවායේ යාළුවෙක් වත් නෑ. ෆේක් කියලා නිකම්ම මාට්ටු. මුන්ගේ අරමුණු මොකක්ද කියලයි මම කල්පනා කරන්නේ. මට මුස්ලිම් උන්ගෙන් වැඩක් නෑ නමුත් මේ ප්රශ්ණ වලින් රට ආයි දෙකඩ වෙනවා නම්, රට යුද්ධයකට තල්ලු වෙනවා නම් ඒක ටිකක් හොයලා බලන්න ඕනේ දෙයක්.