සිංහල_අපිට_රිදෙයි_දැන්..

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    සිංහල_අපිට_රිදෙයි_දැන්..

    මම මුකුත් කියන්නේ නෑ... මේක බලලා උබලම හැමදේම තීරණය කරගනිල්ල....

    12717656_1025704787489548_3464144091416474123_n.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ජාතිවාදය ඇති කරන ෆේක් එකක් කියලා පේන්නේ නැද්ද බන්?
    Mohomed කියලා Google එකේ සර්ච් කරපන්, ඒක Mohammed කියලා නිවැරදි වෙන්න ඕනේ කියනවා.
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652

    Mohomd කියලා Google එකේ සර්ච් කරපන්, ඒක Mohammed කියලා නිවැරදි වෙන්න ඕනේ කියනවා.

    samaharak minissu thakshanaya bawitha karanne waradi wada karanna. ada thiyena thakshanayata anuwa onema pudgalayekuta puluwan boru namakin fake account ekak hadaagena awilla samajaye prashna athi karanna. min idiriyatawath mewa palanaya karanna kramayak hoya gannawa nam hondai.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතිවාදය ඇති කරන ෆේක් එකක් කියලා පේන්නේ නැද්ද බන්?
    Mohomed කියලා Google එකේ සර්ච් කරපන්, ඒක Mohammed කියලා නිවැරදි වෙන්න ඕනේ කියනවා.

    මහින්දගේ ගල් කොල්ලා රංග ජයවර්ධන ඕව කරන්නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ශ්‍රී;19746379 said:

    samaharak minissu thakshanaya bawitha karanne waradi wada karanna. ada thiyena thakshanayata anuwa onema pudgalayekuta puluwan boru namakin fake account ekak hadaagena awilla samajaye prashna athi karanna. min idiriyatawath mewa palanaya karanna kramayak hoya gannawa nam hondai.

    සිරාවට බන් මුන් ෆේක් නම් දාගෙන ඇවිත් නැති ප්‍රශ්ණ ඇති කරනවා. ඔය විදියට හදලා තියෙන ෆ්‍රෝෆයිල් මම චෙක් කරලා බැලුවා, ගොඩක් උන්ගේ ෆ්‍රෝෆයිල් හිස්, නැත්නම් අළුතෙන් හදපු ඒවා, සමහර ඒවායේ යාළුවෙක් වත් නෑ. ෆේක් කියලා නිකම්ම මාට්ටු. මුන්ගේ අරමුණු මොකක්ද කියලයි මම කල්පනා කරන්නේ. මට මුස්ලිම් උන්ගෙන් වැඩක් නෑ නමුත් මේ ප්‍රශ්ණ වලින් රට ආයි දෙකඩ වෙනවා නම්, රට යුද්ධයකට තල්ලු වෙනවා නම් ඒක ටිකක් හොයලා බලන්න ඕනේ දෙයක්.

    awasanawakata lankawe samajayen bohoma tika denekutai oya de hoyala balanna puluwan thaakshana danuma thiyenne :(
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28

    සිරාවට බන් මුන් ෆේක් නම් දාගෙන ඇවිත් නැති ප්‍රශ්ණ ඇති කරනවා. ඔය විදියට හදලා තියෙන ෆ්‍රෝෆයිල් මම චෙක් කරලා බැලුවා, ගොඩක් උන්ගේ ෆ්‍රෝෆයිල් හිස්, නැත්නම් අළුතෙන් හදපු ඒවා, සමහර ඒවායේ යාළුවෙක් වත් නෑ. ෆේක් කියලා නිකම්ම මාට්ටු. මුන්ගේ අරමුණු මොකක්ද කියලයි මම කල්පනා කරන්නේ. මට මුස්ලිම් උන්ගෙන් වැඩක් නෑ නමුත් මේ ප්‍රශ්ණ වලින් රට ආයි දෙකඩ වෙනවා නම්, රට යුද්ධයකට තල්ලු වෙනවා නම් ඒක ටිකක් හොයලා බලන්න ඕනේ දෙයක්.

    නායක ගොනා පස්සේ යන ගොන් රැල වගේ ඉවක් බවක් නැතුව රැල්ලට දුවනවා බන්. :sorry: