ලැප් එකක් ගන්න කියල හොය හොය ඉද්දි මේක හම්බ උනා. ලැප්ටොප් ගැන දන්න එලකිරියෙ වැඩ්ඩො මේක බලා ගුණ දොස් විචාරත්වා

http://www.epsi.lk/products/notebooks/asus-r510jx-core-i5-dos.html?___SID=U
ලක්ස දෙක තුන දීල ගේම් ගාන්ඩ සල්ලි නෑ සිඞ්හලු. මේකෙ specs මෙහෙමයි.
Model R510JX- Core™ i5
Processor 4th Gen. (Ivy Bridge) Intel Core i5-4200H
Memory 6GB DDR3
HDD 1TB HDD
Panel Non Touch
VGA NVIDIA GTX950M with 4GB DDR5 VRAM
Display 15.6" HD LED
ODD DVD-RW
පොඩි සීන් එකකට තියෙන්නෙ ප්රොසා 4th gen. ඒක අවුලක් වෙන එකක් නැද්ද?

http://www.elakiri.lk//www.pinterest.com/pin/create/extension/

