Asus VivoBook S15 15.6 Core i7 8th Gen 16GB
මේ ලැප්ටොප් එක කන්කාවේ ගන්න තැනක් තියෙනවද ?ගෑන කීයක් වෙයිද ?
https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-S15-S530UN/
පරණ ලැප් එක දීල මේක ගන්න හැදුවේ,මන් ලග දැන් තියෙන්නේ Acer aspire E 15 එකක්
i5 -72000u 2.5GHz
6GB,
1TB
meka දීල දාලා aluth ekak ගන්න baluwe
120,000 වගේ යන් උබලා දන්නා හොද models මොනවාද?හොද display එකක් තියෙන්න ඕනා,macbook ගන්න අපිඅට සල්ලි නැනේ

Last edited: