Processor Base Frequency 2.8 GHz
Max Turbo Frequency 3.4 GHz

එහෙනම් පොඩ්ඩක් බලන්න ඕන. ඒව ගණන් වඩි වෙයිද මන්ද අලුතෙන් එන නිසා

අවුල්ද බං ඒක?![]()
නෑ ටිකක් කලින් ආපු එකක් උනත් ගේමින් වලට හොඳයි![]()

මමනම් ඔය ගොඩක් ගේම් ගහන්නේ msi 512 mb vga එකකුයි...3 ddr2 ram ...කුවද් කෝ 3.1 එකෙන්...ඔය ගොඩක් ගේම් මන් ඕකෙන් ලේසියෙන් ගහනවා


ram ekanam 6 therumak na .8gb wath gahganin.gtx 950 man danna widiyatanam ddr 3 ban.ddr 5 neme.4gb model ekak ahalath na.amaon ebay link set un na.
http://www.ldlc.com/fiche/PB00196480.html
mekada kohedane oka.?gtx 950m 2gb ddr3 ganata paduwak na habai warnty thiyenawa tawa dek thunk ahala 8gb ram eka hadaganna shape



ඔව් ..ලැප් බං ගෙමින් වලට එච්චරටම ඔරොත්තු දෙන්නේ නෑ..මෙහෙ දේශගුනෙත් එක්ක..කුලින් පෑඩ් උඩ තියන තමයි ගහන්න වෙන්නේකොහොමද බන් එහෙම ගේම් ගහන්නෙ?
ඩෙස්ක්ටොප් එකක්ද![]()
ඔව් ..ලැප් බං ගෙමින් වලට එච්චරටම ඔරොත්තු දෙන්නේ නෑ..මෙහෙ දේශගුනෙත් එක්ක..කුලින් පෑඩ් උඩ තියන තමයි ගහන්න වෙන්නේ
