බින්දු;19746675 said:ඕකනේ ඉතින්. උඹලා අපේ රටේ තරුණ දක්ශයන්ට අත, හිත, පු@ දෙන්නේ නෑ
ඉතින් කොහොමද රටක් විදියට අපි ඉස්සරහට යන්නේ![]()



, හෙන්රිනිගා
, 111111, 2222, 3333, 4444, adoo, araa sola, ashwin පොන්නයා™, asia cup, chandi bandi, henry l, henry_කොටා
, mage 1, nasarani lanka, pthaaa, sdf, sl winners, thawath kemakඋබ එහෙම වල්ඩ් කප් ත්රෙඩ් එක දානව නෙමේ ඔන්න තේරුනා නේ හිටන්![]()


ai ubata ona widiyata meke wenna one?
ma danna lasthi karalath iwarai![]()

ඒක නෙමේ උබ ලැජ්ජාවක් නැති එකා නේ 
මේ කප් එක ලන්කාව පරදිනවා ෆයිනල් ගහන් නෑ කියලා ඔට්ටුවක් අල්ලන්න වරෙන් කොල්ලෙක් නම් පැරදුනොත් උබේ අකවුන්ට් එක මට ඕන දින්නොත් මගේ අක්වුන්ට් එක උබට මොකෝ කියන්නේ හැන රී නෑ මම සයිට් ඇඩ්මින් නෙමේ නේ ලොල්ලෝ දාන ත්රෙඩ් ඉතින් ලොල් තමාඒක නෙමේ උබ ලැජ්ජාවක් නැති එකා නේ
මේ කප් එක ලන්කාව පරදිනවා ෆයිනල් ගහන් නෑ කියලා ඔට්ටුවක් අල්ලන්න වරෙන් කොල්ලෙක් නම් පැරදුනොත් උබේ අකවුන්ට් එක මට ඕන දින්නොත් මගේ අක්වුන්ට් එක උබට මොකෝ කියන්නේ හැන රී

kazzeen ge selfi ekak neda![]()

"උබ කියන එක සිරා මචන් ඒ උනාට කේ එම් සී ත්රෙඩ් දාන කාලේ ඉදන් මම ඉන්නේ ලගදී අලුත් එකකින් ආවේ පරන එක මතක නැතුව ආපු දවසේ ඉදන් ෆේක් කියාගෙන ඔක නැටුවා විරුද්ද අදහස් ඉවසන්න ඔන ඒ මෑන්ස් මම නෙමේ මම කියපුවා ඇත්ත ටීම් එකේ ෆේවරේශන් වලට කට්ටිය ගන්නවා කිවුවම ඔය හැනරීට හරියට නගිනවා මට ඒව වැඩක් නෑ මචන් මට එව මේව කියාගෙන අවොත් නිකම් ඉන්නේ නෑ මම නම් "
- Idiaz PM to Sohona![]()

