අපේ එවුන් ඕකට හිනා උනාට බන් ඔය වගේ දෙයක් හරි ලංකාවේ එකෙක් පටන් ගත්ත එක ගැන මම සතුටු වෙනවා.
මම හර්ෂව එකපාරක් මීට් වෙලා තියෙනවා අපි video එඩිට් එකක් කලා විනාඩි 30ක් ඇතුලේ මිනිහ කරන විදිය බලන් ඉඳල software එක handle කළා ඉතින් උගේ මොරාල් එයි talent එකයි ගැන නම් මට අමුතුවෙන් දැනගන්න ඕනේ නැ . මොලයක් බන් ඌ.වැඩකාරයෙක්.හැබැයි ඔය චාර් එකේ චැසිය නම් fail ඕකට එන්න ඕනේ monocock චැසියක් නැත්තන් අර indian ladiyak වගේ වෙඉ handaling
bbc eketh dala thibuna me gana.
ow. Hebei meken pora CodeGen eka hondata market kara. Loku project ganna eka godak lesi karagaththa oya project eka nisa.
ehema ne kiyana kawuru hari innawada?
