Big Bang Theory Season 5

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
න් එහාට ගොඩක්ම අවුල්ද සිංහලු :sorry: :sorry:
ඒමි ෆරාහ් ෆව්ලර්, බර්නඩෙට් ආවට පස්සෙ මේක ඕපදූප කියෝන විකාරයක් වෙලා මහ ගොං විහිළු සමහර එපිසොඩ් වල :sorry: :sorry:
සීසන් 6 7 එහෙමත් මෙහෙමද ? :oo: :oo:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    season 8 එක මගක් බලල පොඩ්ඩක් නැවැත්තුව..
    පෙනී වේෂි කොන්ඩේ කපල මෙලෝ රහක් නැති නිසා..
    6-7 හොදයි..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    න් එහාට ගොඩක්ම අවුල්ද සිංහලු :sorry: :sorry:
    ඒමි ෆරාහ් ෆව්ලර්, බර්නඩෙට් ආවට පස්සෙ මේක ඕපදූප කියෝන විකාරයක් වෙලා මහ ගොං විහිළු සමහර එපිසොඩ් වල :sorry: :sorry:
    සීසන් 6 7 එහෙමත් මෙහෙමද ? :oo: :oo:

    :yes::yes::yes:

    Season 6 විතර වෙනකන් ඔහොමහරි බලන්න පුළුවන්. ඊට පස්සේ අනන්තයෙන් ආ තරු කුමරා බලන්න පටන් ගනිං :frown::frown:

    මම නම් ඉතින් තාම බලනවා. පුරුද්දට. Episodes තුන හතරකට සැරයක් හිනා යන කෑල්ලක් තියෙනවා :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    season 8 එක මගක් බලල පොඩ්ඩක් නැවැත්තුව..
    පෙනී වේෂි කොන්ඩේ කපල මෙලෝ රහක් නැති නිසා..
    6-7 හොදයි..

    උඹ පෙනීව බලන්නද බං බිග් බෑන්ග් තියරි බැලුවෙ :baffled: :baffled:
    පෙනීගෙ විහිළු තව ටිකක් හොඳයි බර්නඩෙටුයි ඒමියි ආවට පස්සෙ තමා කම්මැලි :sorry: :sorry:

    :yes::yes::yes:

    Season 6 විතර වෙනකන් ඔහොමහරි බලන්න පුළුවන්. ඊට පස්සේ අනන්තයෙන් ආ තරු කුමරා බලන්න පටන් ගනිං :frown::frown:

    මම නම් ඉතින් තාම බලනවා. පුරුද්දට. Episodes තුන හතරකට සැරයක් හිනා යන කෑල්ලක් තියෙනවා :yes:

    හපොයි බිග් බෑන්ග් තියරියට ගිය කල :sorry: :sorry:
    එහෙනං මේ සීසන් එකෙන් බලල නවත්තනව :( :(

    BBT ela :dull:, finally Sheldon had coitus with Amy!

    කොයිටස් ? යූ මීන් කොයිටස් කොයිටස් ඕ ? :shocked: :shocked:
    බට් ශෙල්ඩන් ? :shocked: :shocked:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ පෙනීව බලන්නද බං බිග් බෑන්ග් තියරි බැලුවෙ :baffled: :baffled:
    පෙනීගෙ විහිළු තව ටිකක් හොඳයි බර්නඩෙටුයි ඒමියි ආවට පස්සෙ තමා කම්මැලි :sorry: :sorry:

    අර ප්‍රියා ද මොකීද ඉන්න එපිසෝඩ්ස්ත් එපා වෙනවා මටනං. පෙනී විතරක් ඉන්න කාලේ තමයි පට්ට :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ පෙනීව බලන්නද බං බිග් බෑන්ග් තියරි බැලුවෙ :baffled: :baffled:
    පෙනීගෙ විහිළු තව ටිකක් හොඳයි බර්නඩෙටුයි ඒමියි ආවට පස්සෙ තමා කම්මැලි :sorry: :sorry:

    එමී මුලින් මෙලෝ රහක් නෑ ඊට පස්සෙ ඒකි හැදිල වෙන්නෙ..
    මටත් එපා උනා මුලින් දැක්කාම.. ඊට පස්සෙ ඒකි පට්ට..
    පොන්න කම අත ඇරල බලපිය දිගටම
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    friends baluwada uba

    බලන්න කොමඩි tv series ද බන් නැත්තෙ..

    Friends
    It Crowd
    Malcolm in the Middle
    Two and half men
    Chuck
    Family Guy
    Anger Management
    Arrested Development
    Freaks and Geeks
    Modern Family
    Community
    Californication
    My Name Is Earl
    Seinfeld
    South Park
    Silicon Valley

    තව තියනව ඕන තරම්..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,517
    5,414
    113
    balapang yako , season 9 patta, me langadi aapu episodes okkoma patta, matath issara amy,bernadette wa alluwe naa dan shape