The big bang theory

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ

big_bang_theory3.png


NEwyehIojVfozC_1_1.jpg


season 1
season 2
season 3
season 4
season 5
season 6
season 7
season 8

බලන කට්ටියට දන්නවනේ කොහොමද කියලා මේ tv සිරීස් එක මෙකේ අලුත්ම season එක ඒකියන්නේ season 9 මේ මාසේ 21 එනවලු මම බලපු හොඳම tv series වලින් එකක් තමයි the big bang theory කියන්නේ බලපු නැති කට්ටියට Download කරගන්න torrent link එහෙමත් මේකෙම මම දාල ඇති

​
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාත් කැමතිම එකක් .. ඊලග season එක එනකන් බලාගෙන ඉන්නේ :yes::yes:
     
    • Like
    Reactions: billythekid

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මාත් කැමතිම එකක් .. ඊලග season එක එනකන් බලාගෙන ඉන්නේ :yes::yes:
    rep +++:cool:
    September 21, 2015 පටන් ගන්නවා අලුත් එක මාත් ඉන්නේ එනකම් leonerd and penny breakup වෙනවද කොහෙද මේකේ ශෙල්ඩන් ඒමි එක්ක අයිත් සෙට් උනොත් හොඳයි නේ?:love:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    rep +++:cool:
    September 21, 2015 පටන් ගන්නවා අලුත් එක මාත් ඉන්නේ එනකම් leonerd and penny breakup වෙනවද කොහෙද මේකේ ශෙල්ඩන් ඒමි එක්ක අයිත් සෙට් උනොත් හොඳයි නේ?:love:

    අඩෝ ඇයි බන් උන් දෙන්න breakup වෙන්නේ :(:(:(:(:(:(:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් මේ ලඟදි බලන්න පටං ගත්ත :D :D
    බ්‍රේකිං බෑඩ් අස්සෙ එහෙං මෙහෙං බැලෙන්නෙ අපරාදෙ කියන්න බෑ පට්ට විහිළු :baffled: :baffled:
    තාම සීසන් එක :yes: :yes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මාත් මේ ලඟදි බලන්න පටං ගත්ත :D :D
    බ්‍රේකිං බෑඩ් අස්සෙ එහෙං මෙහෙං බැලෙන්නෙ අපරාදෙ කියන්න බෑ පට්ට විහිළු :baffled: :baffled:
    තාම සීසන් එක :yes: :yes:
    ඔව් පට්ටම විහිළු
    ඔක්කොම බලහන් නියමයි
    පට්ටම ආතල්
    උඹට රෙප් දෙන්න බෑලු :(

    You must spread some Reputation around before giving it to markhaloce again.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    sheldon පට්ටම OCD කාරයෙක් ඌට කෙල්ලෙක් වත් අල්ලන්න බෑ අත බේබි වයිප් එකෙන් පිහදාගන්නවා:P

    අඩේ ඒකද ඌ අර කෙල්ලගෙ කාමරේට පැනල සේරම අස් කලේ :shocked: :shocked:
    මට හිතුන මොකක් හරි අවුලක් තියෙනව කියල :baffled: :baffled:
    අඩේ එහෙනං ශෙල්ඩන් මං වගේ :baffled: :baffled:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩේ ඒකද ඌ අර කෙල්ලගෙ කාමරේට පැනල සේරම අස් කලේ :shocked: :shocked:
    මට හිතුන මොකක් හරි අවුලක් තියෙනව කියල :baffled: :baffled:
    අඩේ එහෙනං ශෙල්ඩන් මං වගේ :baffled: :baffled:
    ඔව් සීසන් 7 වගේ වෙනකොට ඌ ගැන තේරුම් ගන්න පුලුවන්:yes:
    :yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    rep +++:cool:
    September 21, 2015 පටන් ගන්නවා අලුත් එක මාත් ඉන්නේ එනකම් leonerd and penny breakup වෙනවද කොහෙද මේකේ ශෙල්ඩන් ඒමි එක්ක අයිත් සෙට් උනොත් හොඳයි නේ?:love:
    :(
    Marry කරයි බන් මේ සීසන් එකෙදිවත්. සීසන් 10 නේ තියෙන්නේ ඔක්කොම වෙන්න. පෙනී නිසා තමා වැඩියෙන්ම ඕක බලන්නේ. පෙනිගේ acting මරු :)
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    ඔකේ මුල් සිසන් ටික තමා ආතල් 1-6
    පස්සේ බොරින්ග් උනා