The big bang theory

billythekid

Member
May 28, 2015
3,926
476
0
අමුතු ඇටේ

big_bang_theory3.png


NEwyehIojVfozC_1_1.jpg


season 1
season 2
season 3
season 4
season 5
season 6
season 7
season 8

බලන කට්ටියට දන්නවනේ කොහොමද කියලා මේ tv සිරීස් එක මෙකේ අලුත්ම season එක ඒකියන්නේ season 9 මේ මාසේ 21 එනවලු මම බලපු හොඳම tv series වලින් එකක් තමයි the big bang theory කියන්නේ බලපු නැති කට්ටියට Download කරගන්න torrent link එහෙමත් මේකෙම මම දාල ඇති

 

billythekid

Member
May 28, 2015
3,926
476
0
අමුතු ඇටේ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    4,935
    1,857
    113
    මාත් කැමතිම එකක් .. ඊලග season එක එනකන් බලාගෙන ඉන්නේ :yes::yes:
     
    • Like
    Reactions: billythekid

    billythekid

    Member
    May 28, 2015
    3,926
    476
    0
    අමුතු ඇටේ
    මාත් කැමතිම එකක් .. ඊලග season එක එනකන් බලාගෙන ඉන්නේ :yes::yes:
    rep +++:cool:
    September 21, 2015 පටන් ගන්නවා අලුත් එක මාත් ඉන්නේ එනකම් leonerd and penny breakup වෙනවද කොහෙද මේකේ ශෙල්ඩන් ඒමි එක්ක අයිත් සෙට් උනොත් හොඳයි නේ?:love:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,935
    1,857
    113
    rep +++:cool:
    September 21, 2015 පටන් ගන්නවා අලුත් එක මාත් ඉන්නේ එනකම් leonerd and penny breakup වෙනවද කොහෙද මේකේ ශෙල්ඩන් ඒමි එක්ක අයිත් සෙට් උනොත් හොඳයි නේ?:love:

    අඩෝ ඇයි බන් උන් දෙන්න breakup වෙන්නේ :(:(:(:(:(:(:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,329
    666
    0
    12
    The Real North
    මාත් මේ ලඟදි බලන්න පටං ගත්ත :D :D
    බ්‍රේකිං බෑඩ් අස්සෙ එහෙං මෙහෙං බැලෙන්නෙ අපරාදෙ කියන්න බෑ පට්ට විහිළු :baffled: :baffled:
    තාම සීසන් එක :yes: :yes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,926
    476
    0
    අමුතු ඇටේ
    මාත් මේ ලඟදි බලන්න පටං ගත්ත :D :D
    බ්‍රේකිං බෑඩ් අස්සෙ එහෙං මෙහෙං බැලෙන්නෙ අපරාදෙ කියන්න බෑ පට්ට විහිළු :baffled: :baffled:
    තාම සීසන් එක :yes: :yes:
    ඔව් පට්ටම විහිළු
    ඔක්කොම බලහන් නියමයි
    පට්ටම ආතල්
    උඹට රෙප් දෙන්න බෑලු :(

    You must spread some Reputation around before giving it to markhaloce again.