Marry කරයි බන් මේ සීසන් එකෙදිවත්. සීසන් 10 නේ තියෙන්නේ ඔක්කොම වෙන්න. පෙනී නිසා තමා වැඩියෙන්ම ඕක බලන්නේ. පෙනිගේ acting මරු![]()

penny නම් මරු ශෙල්ඩන් ගේ ඇක්ටින් එහෙමත් මරු බන්howard කාරයාගේ විහිලුත් හොඳයි
රාජ් තමයි පොඩ්ඩක් අවුල
Marry කරයි බන් මේ සීසන් එකෙදිවත්. සීසන් 10 නේ තියෙන්නේ ඔක්කොම වෙන්න. පෙනී නිසා තමා වැඩියෙන්ම ඕක බලන්නේ. පෙනිගේ acting මරු![]()

penny නම් මරු ශෙල්ඩන් ගේ ඇක්ටින් එහෙමත් මරු බන්Penny කොන්ඩේ කැපුවට පස්සේ පට්ට කැතයි
අලුත් එකේ වවලා හිටියොත් හොදයි


ඔකේ මුල් සිසන් ටික තමා ආතල් 1-6
පස්සේ බොරින්ග් උනා
S7 නුත් හොදයි. එත් අර වගේ මුල ඒවගේ තරමට ගතියක් නැහැ. මේ දවස් ටිකේ zee cafe එකේ S6 ඒකයි waner tv එකේ S8 ඒකයි යනවා 8ට . දෙකම කොහොම හරි බලනවා. එත් S6 එක පට්ට.penny නම් මරු ශෙල්ඩන් ගේ ඇක්ටින් එහෙමත් මරු බන්
howard කාරයාගේ විහිලුත් හොඳයි
රාජ් තමයි පොඩ්ඩක් අවුල
ඔව් මටත් S7ත් පට්ට S7 අන්තිම එපියයි S8 පලවෙනි එපියයි බලල හෙන දුකක් ආව ශෙල්ඩන් ගැනS7 නුත් හොදයි. එත් අර වගේ මුල ඒවගේ තරමට ගතියක් නැහැ. මේ දවස් ටිකේ zee cafe එකේ S6 ඒකයි waner tv එකේ S8 ඒකයි යනවා 8ට . දෙකම කොහොම හරි බලනවා. එත් S6 එක පට්ට.
sheldonගේ ජෝක්ස් එකාකාරයි බන් මට නං. මට අල්ලන්නේ නෑ. රාජ් ටිකක් හොඳයි ශෙල්ඩන් ට වඩා මට නං. howard මරු barnadath එක්ක සෙට් වුනාම. barnadatge තාත්තා ඉන්න ඒවා තමා මරුමpenny නම් මරු ශෙල්ඩන් ගේ ඇක්ටින් එහෙමත් මරු බන්
howard කාරයාගේ විහිලුත් හොඳයි
රාජ් තමයි පොඩ්ඩක් අවුල

ඔව් මටත් S7ත් පට්ට S7 අන්තිම එපියයි S8 පලවෙනි එපියයි බලල හෙන දුකක් ආව ශෙල්ඩන් ගැන