වශී මන්ත්‍රයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    වශී මන්ත්‍රයක්

    තරුණ වයසේ ඉන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා අද මම අරගෙන ආවා බොහොම විශ්වාසවන්ත ක්‍රමයකට ලැබුණු වශී මන්ත්‍රයක්... කරන්න තියෙන්නේ වශී කරගැනීමට අවශ්‍ය ස්ත්‍රීයගේ මුහුණ බලාගෙන කිහිප විටක් මේ මන්ත්‍රය හිතෙන මුමුණන එකයි...

    - නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ -

    එහෙනම් ඔබට ජය​