Favorite Elakiri member Quotes

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    බම්ප් කරන්න එපා මචන්
    කවුද උට්ටෝ බම්ප් කලේ...
    බම්ප් කරන්න එපා සීඩ්හලයෝ
    .!!
    Chathuranga1 :rofl::rofl::P:P:P
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ආ...සිංහලූ....මම තොපිලගෙ දෙයියො..දෙයියො...දෙයියො...(දත් මිටි කාගෙන)

    -වලතර සොන්න..ආ නෑ නෑ..මහත්තයා-
    :lol::lol::lol::lol:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ආ පොන්නයෝ....
    සින්හලු වරෙව් ...
    උබෙ අම්මත් කිව්වා..
    ඩග්ලස් අයිය මතක්වුනා....
    මෙව්ව දෙයියො පාවිච්චි කරන ...... උබලට කොහෙන්ද මේ ව...
    ආ දැන් ගිහින් අහස බලන්ඩ ...
    මොකක්ද $$%$$ තිය තිය ඉන්නෙ ඇතුලට වරෙව්....
    බයියන්ට රිදිලා...
    යහපාලනේ සැපද....
    නටාසගේ අලුත්ම ඒවා...
    අසහනේ,අසහ ත්‍රෙඩ්
    පොන්නයෙක් රෙප් කපලා
    රි පෝස්ට්,මේන් යකෝ මේකා ක්‍රේසි බඩීගේ ත්‍රෙඩ් එකක් එහෙම් පිටිම්ම කොපි කරල .....
    Pm එකක් දාපියව් ඕන එවුන් රෙප් දීල
    රිදිල
    Please don't use annoying words here and ***** marks here,and avoid insulting other members in this forum...if not i have to ban them..