Knuckles hike in extreme weather ...!

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    1%2095_zpsej9jsvis.jpg

    OVER LAY NEDA?:rofl::rofl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Trip ekanam aulak na....eth poddak dangerous :baffled::baffled: ogollo hodin aapahu aapu nisa trip eka hodai kiyala hitei..eth anith patta poddak kalpana kerenna..anyway good post..:D
     
    nilansoft

    Member
    Mar 3, 2008
    5
    0
    1
    අද හෙටම දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න &#3514

    මචං , අපි සෙට් එකක් අද හෙටම දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න යන්න අදහසක් තියනවා. කොහොමද යන්න හොඳම පාරවල්, සහ එහෙ පහසුකම් ටික සෙට් කරගන්නෙ (ගයිඩ් අය්යලා, නවාතැන් වගේ දේවල්) කොහොමද,
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචං , අපි සෙට් එකක් අද හෙටම දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න යන්න අදහසක් තියනවා. කොහොමද යන්න හොඳම පාරවල්, සහ එහෙ පහසුකම් ටික සෙට් කරගන්නෙ (ගයිඩ් අය්යලා, නවාතැන් වගේ දේවල්) කොහොමද,

    Tho idala wena dawadaka pala api heta yanawa :rofl:
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මචං , අපි සෙට් එකක් අද හෙටම දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න යන්න අදහසක් තියනවා. කොහොමද යන්න හොඳම පාරවල්, සහ එහෙ පහසුකම් ටික සෙට් කරගන්නෙ (ගයිඩ් අය්යලා, නවාතැන් වගේ දේවල්) කොහොමද,

    උඹට වල්පොලමුල්ල පැත්තෙන් දූවිලි ඇල්ලට යනවා නං ගයිඩ් කෙනෙක් ඕන වෙන්නෙ නෑ.ඇල්ල ළඟටම පාර මාර්ක් කරලා තියෙන නිසා.රඹුක්ඔළුව පැත්තෙන් තියෙන පාරත් මාර්ක් කරලා තියෙනව.එත් එක දුරයි,බලන්න එච්චර දේකුත් නෑ.රණමුරේ පැත්තෙන් යනවා නං අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් ඕන.එහෙන් ලඟයි.අපි නං නවතින්නෙ කනුමුල්ල කියන ගමේ ශාන්ත කියල මනුස්සයෙක්ගේ ගෙදර.කතා කරලා බලපන්.අපේ යාලුවෝ කියහන්.අවුලක් නෑ.ඕන දෙයක් set කරලා දෙයි.

    Shantha & Banda : 066 366 5967

    නම්බර් එක ඕක.ගිහින් ආවම මේකෙ දාපන් අපිටත් බලන්න.මේ දවස්වල ලස්සන ඇති.පරිස්සමින් ගිහින් වරෙන්..

    බුදු සරණයි...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සුපිරියි බන්, මෙහෙම යනවා තියා හිතන්නවත් බැරි අපිට, ෆොටෝ වලින් හරි බලන්න චාන්ස් එක දුන්න උඹලට පින් මචං...

    + Rep
     
    nilansoft

    Member
    Mar 3, 2008
    5
    0
    1
    තැන්ක්ස් මචං

    තැන්ක්ස් මචං, මම කතා කරල බලල සෙට්කරගන්නම්, අනිවා, ගිහින් ආපු ගමන් එලකිරියෙ පෝස්ට් එකක් දානවා.