පට්ට මචං.+++++
ela...ela... maxxa
ඇයි බන් බැරි.ඕන එකෙක්ට පුළුවන්.මම නකල්ස් යන වෙලාවක pm එකක් දාන්නන්.සුපිරියි බන්, මෙහෙම යනවා තියා හිතන්නවත් බැරි අපිට, ෆොටෝ වලින් හරි බලන්න චාන්ස් එක දුන්න උඹලට පින් මචං...
+ Rep
එල.තැන්ක්ස් මචං, මම කතා කරල බලල සෙට්කරගන්නම්, අනිවා, ගිහින් ආපු ගමන් එලකිරියෙ පෝස්ට් එකක් දානවා.
Fattai ban
18+
niyamai trip eka
Pattta machan.... oya wage scene ekak dakkamai... rep added
ela machankawada yannada mehema
![]()
A. සිරියා;20709973 said:
වරෙන්..මම pm එකක් දාන්නන්..ඉවසන් ඉන්න බෑ ... මාවත් එක්ක යමල්ල අය්යේ.. ඕනේ කට්ටක් කන්නම්..![]()
Knuckles Bump
පට්ට මචන්
සිරාවට.කිව්වට අහන්නේ නැනේ බන්..hamadama wage patta machan ,
shantha aiya nam welawaka kuttama thala gannawa , chandiya wage gihilla![]()
adoooooooooooo asawe ba yakoooooooooooooooooooooo
supiri
Patta
ස්තුතියි මචං අවවාදෙට..gamanan niyamai machan but mita passewath oya wage gamanak yanakota safety gear pawichi karanna.
හිතුවක්කාරයා;20774935 said:යකෝ තව එකක් ගියාද?? උබනම් යකෙක් බං.

අපි ට්‍රිප් යනවා මදි කියල අපිට නං හිතෙන්නේ.oya wage fun gannath pin karanna ona ban .. sirawata.....
supiri ++
යකෝ..ඔහොම සැලෙන්න එපා..ඉස්සරහට බලමු..patta lassanai saho..ubata wage hoda yaluwo set ekak na ban yanna.hitiyath unta welawak na..welawak thiyana unta bike na..yanna ekek set unoth uta salli na..karuma geewitha bn..
wenama lokekata giya wage tika welawakata meka kiyawaddi......umbala sahena pin karala thiyenawa ban...tfs
niyamai machan!!!
niyamai machan.. dakkama yanna hithena gamanak
Patta
TFS !
++ReP++
ස්තුතියි මචන්ලා..
patta machan
duwili ellata ta kochchara durak hike karanna onada ? lagama para mokadda machan ?
kalin rep deelalu
අන්න ට්‍රිප්...! පට්ටයි මචන්, සිරාවට. ෆොටෝ ටිකත් සුපිරි.
මචන් මේ දවස් වල knunckles යන්න හොදද, වැස්ස එහෙම තියනවද යන්න බැරි වෙන්නම. කොහොමද කියහන්කෝ ටත්වේ කොලබට නම් සැහෙන්න වහිනවා. අපි මේ ඉරිදා යන්න ඉන්නේ . වැස්ස නිසා දැන් තීරණයක් ගන්න බැරුව ඉන්නේ . ඉක්මනට කියපල්ලා දන්නා එකෙක්
Supiri machan kiyanna wachana ne![]()
Patta
Supiri
supiriy ban kiyanna wachana na
ඕකට යන්න පාරවල් 4ක් 5ක් වගේ තියෙනව..රණමුරේ පාර තමා ලඟම..අපි ගියේ ඒකෙන්.එකෙන් ගියොත් 8km වගේ set වෙනවා මම දන්නා විදියට.ඒත් ඒ පැත්තෙන් යනකොට පාර හොයා ගන්න අමාරුයි තනියම ගිහින්..ගමේ එකෙක් ඕන වෙනව..ඇතන්වල පැත්තෙන් ගියොත් පාර mark කරලා තියෙනව ඇල්ල ළඟටම..ඒ පාර දුරයි 10ක් වත් ඇති..පට්ට අමාරුයි ඒ පැත්තෙන්.එත් දිය ඇලි ඔක්කොම set වෙන්නෙ එහෙන් අවොත් තම..එකයි අපි රණමුරෙන් ගිහින් ඇතන්වල පැත්තට බහින්නෙ හැමදාම..