ඇය_කවුද?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇය කවුද ? ඔන්න මමත් කවියක් ලියුවා.

සිනිදු සුමුදු සුදු නිරුවත් ගත පෙන්වා ඇස් නටවා
සිනහ සලා දුටු දුටු අය තුටු කරවන
ඇය කවුද ? දන්නවාද

කඩපිල්වල තිතර වෙසෙන ආදර කරුණාව ලබන
කෙනෙකු ඇවිත් ගෙනයන තුරු
බියක් සැකක් ලැජ්ජාවක් නොමැතිව
මග බලා ඉන්න
ඇය කවුරුද දන්නවාද ?

කුරිරු ලොවක සිනහසෙන්න
සතුට දෙන්න හැඩු කඳුලලෑලි පිරිමදින්න
සතුටින් ඉන්න
ඇය කවුරුද දන්නවාද ?

දරුවන් හට සතුට ගෙනෙන දුසිරිත් කිසි නොමදන්නා
ඇයවේ අප කොයි කවුරුත් හොඳ හැටි දන්නා හඳුනන
සිත් ජයගත් බෝනික්කා
 
Last edited:
  • Like
Reactions: shenic

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සිනිදු සුමුදු කලු නිරුවත් ගත පෙන්වා ඇස් නටවා
    සිනහ සලා දුටු දුටු අය තුටු කරවන
    ඇය කවුද ? දන්නවාද

    ඔව් ඔව් පියුමි නේ. ;)