කකුල් වලට ගහන්නත් අමතක කරන්න එපා හොදේ
නැත්තං ඉතින් ඉනෙන් පහල මන්ද පෝෂනේ හැදිච්ච සුකණ්ණා වගේ
![]()
![]()
![]()
අල්ලහ්ත් කරන්නේ මාර වැඩ තමා




මචන් මහත අඩු කරන්ඩත් එව්ව ටිකක් දාපන්කෝ... බඩ නිකන් මාස 7ක විතර බබෙක් ඉන්නව වගේ....
මචන් මහත අඩු කරන්ඩත් එව්ව ටිකක් දාපන්කෝ... බඩ නිකන් මාස 7ක විතර බබෙක් ඉන්නව වගේ....

රත්තරං;19755992 said:මචන් මහත අඩු කරන්න ඕනේ නෑ. කොල්ලෙක් උනාම පාං කාලක් කන්න ඇගේ මස් නැතුව ඉන්නවට වඩා හොදයි මහත් වෙන එක,කෙට්ටු උනාම මෙලෝ පර්සනලිටියක් නෑ. උබ මැනේජ්මන්ට් ලෙවල් එකේ ජොබ් එකකට එද්දි අනිවා බඩ පොඩ්ඩක් එක්ක මහත තියෙන්න ඕනේ.
හැබැයි,
ශුගර් ලෙවල් බලපන් මාස 3කට සැරයක්
ලිපිඩ් ප්‍රොෆයිල්/කොලෙස්ටරෝල් ලෙවල් එක බලපන් මාස 3කට සැරයක්
මගෙත් උසට බර ගත්තොත් මචන් නෝර්මල් රේන්ජ් එකට වඩා වැඩී. සතියකට දවස් 4-5ක් අනිවා පැයක් ගානේ කාඩියෝ කරනවා. ඊට පස්සේ තමයි බොඩි බිල්ඩින්.. තුන් හිතකවත් නෑ මචන් බර අඩු කරන්න කෙට්ටු වෙන්න අදහසක්. හොදට කනවා (රතු මස් කන්නේ නෑ ) සීරෝ ෆැට් ප්‍රෝටීන් ගහනවා.(LABRADA Lean Pro 8). සිගරට් ගහන්නේ නෑ. බොන එකත් නොබී බැරිනම්ම විතරයි
මචන් උබ 5' 10" වගේ ඉන්නවනම් කිලෝ 100-105 කිසිම අව්ලක් නෑ මචන්. හැබැයි අර අනුරාදපුර යුගයේ බහිරව කැටයමක් වගේ නැතුව ඉන්න ඕනේ. බිජ්ජ හත් මාසෙකින් දැකලා නැති ගානට බඩනම් බඩ බස්ස ගනින්. කෙට්ටු වෙන්නේ නැතුව ඇග "හැඩි දැඩි කරගනින්" . පාරකවත් මිනිහෙක් සද්දේ දාන්න එන්නේ නෑ
eka nam aththa..රත්තරං;19755992 said:
කෙට්ටු වෙන්නේ නැතුව ඇග "හැඩි දැඩි කරගනින්" . පාරකවත් මිනිහෙක් සද්දේ දාන්න එන්නේ නෑ


