මෘදුකාංග_නිර්මාණය_මුල_සි‍ට

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මෘදුකාංග_නිර්මාණය_මුල_සි‍ට

    12717805_10201304174163080_8995379367032632823_n.jpg

    ගෘහස්ථ කර්මාන්ත නගා සිටුවමු...! :angry:
    සුසිලා කියපු එක වෙයි වගේ මෙහෙම ගියොත් :lol:
     
    • Like
    Reactions: Tharixxx

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    අම්මට හුඩු.... :shocked: ඉන්දියන් කාරයො දැම්මම බැහැල වගේ ගරිල්ලා විදියට :angry:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    අම්මට හුඩු.... :shocked: ඉන්දියන් කාරයො දැම්මම බැහැල වගේ ගරිල්ලා විදියට :angry:

    Call ekaak deela balapalla

    Ow bn Hacking thiynwa call karala balapan.. samahara vita namasthe kiyala answer krai :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකට යන කෙනෙක් ඉන්නවද ? :dull: :dull:
    හරියට උගන්නනවද මාත් යන්න ඔන්නෙ :yes: :yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,220
    113
    37
    @ katubedda
    ඔහොම හිනා වෙන්ඩ එපා බන් සමහරවිට වැඩිය සොශල් නැති දුප්පත් කොල්ලේක් ගැහුව පොස්ටරයක් වෙන්න පුලුවන්. සමහරවිට මොකක් හරි දුක හිතෙන කතාවක් ඔය පොස්ටරේ පිටිපස්සේ ඇති. සමහරවිට වෙන එකෙක්ව චාටර් කරන්න කොල්ලෝ සෙට් එකක් ගත්ත බයිට් කේස් එකක්ද දන්නෙත් නැ...
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔහොම හිනා වෙන්ඩ එපා බන් සමහරවිට වැඩිය සොශල් නැති දුප්පත් කොල්ලේක් ගැහුව පොස්ටරයක් වෙන්න පුලුවන්. සමහරවිට මොකක් හරි දුක හිතෙන කතාවක් ඔය පොස්ටරේ පිටිපස්සේ ඇති. සමහරවිට වෙන එකෙක්ව චාටර් කරන්න කොල්ලෝ සෙට් එකක් ගත්ත බයිට් කේස් එකක්ද දන්නෙත් නැ...

    Aulak na ehemanam eth karana de hariyata isarala thamun igana gena inna epei..

    UN & PSW matching
    Hacking :baffled:

    Piliwalak thiynwane onama deka bn..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,220
    113
    37
    @ katubedda
    Aulak na ehemanam eth karana de hariyata isarala thamun igana gena inna epei..

    UN & PSW matching
    Hacking :baffled:

    Piliwalak thiynwane onama deka bn..

    ඔවු උඹ හරි බ්‍රෝ. කෙනේක්ට දෙයක් උගන්වන්න කලින් තමන් හරියට ඉගෙන ගෙන ඉන්න ඔනි තමයි. සමාජෙට ආවම පාඩමක් ඉගෙන ගනිවී. සමහරවිට මේ ආවම වෙන්නත් පුලුවන්නේ නේද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔහොම හිනා වෙන්ඩ එපා බන් සමහරවිට වැඩිය සොශල් නැති දුප්පත් කොල්ලේක් ගැහුව පොස්ටරයක් වෙන්න පුලුවන්. සමහරවිට මොකක් හරි දුක හිතෙන කතාවක් ඔය පොස්ටරේ පිටිපස්සේ ඇති. සමහරවිට වෙන එකෙක්ව චාටර් කරන්න කොල්ලෝ සෙට් එකක් ගත්ත බයිට් කේස් එකක්ද දන්නෙත් නැ...

    අනේ මන්ද
     
    දෙපාරක් හිතන්න දෙයක් තිනවා උබ කිව්වා කතාවේ :dull:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,220
    113
    37
    @ katubedda
    දෙපාරක් හිතන්න දෙයක් තිනවා උබ කිව්වා කතාවේ :dull:

    ඔවු බන් නිකමට හිතහන් අපි පට්ටම අමාරුවෙ වැටිලා ඉන්න වෙලාවක මොනවා හරි ගේමක් ගහලා ගොඩයන්නනේ හදන්නේ. මු දන්න එකම දේ මේක වෙන්න පුලුවන්. හැබැයි ඉතින් මු උගන්වන්න හදන්නේත් ලේසි පහසු දේවල් එහෙම නෙවෙයි:oo::oo::oo:.
    හැකින් අරවා මේවානේ.