Toyota vios

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පිස්සුද යකෝ ගන්න එපා..

    උපරිම 24 එහා ගන්න එපා :D

    බය නැතුව ඉදපන් ඔය ගානට ගන්නේ නැහැ..

    කට්ටිය තරගෙට ඇඩ්ස් දානවා
    ඇඩ්ස් එක sold කියලා දානවා
    අයිත ඒ ඇඩ්ස් එකම දානවා
    ආයිත් sold කියල දානවා

    loop continue මචන්..but car එක තාම ගෙදර :rofl::rofl:

    2007 එකක් කලින් ඔක්තෝබර් වල 26ක ගේමක් නැතුව ගන්න තිබ්බා.. සල්ලි තිබ්බේ නැනේ.දැන් රවීගේ ගෙදර අය මතක් කර කර ඉන්නවා :D

    උන් හෙන පව් බන් :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උන් හෙන පව් බන් :lol::lol::lol:

    දැනුත් VITZ එකකට කෝල් කරා.. කිව්වා ගානට බැලූ...අයිත ඇඩ්ස් එක බලද්දී sold දාලා..අයියට කියලා ගත්තම එන්නලු කාර් එක බලන්න තාම තියෙනවා :rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    දැනුත් VITZ එකකට කෝල් කරා.. කිව්වා ගානට බැලූ...අයිත ඇඩ්ස් එක බලද්දී sold දාලා..අයියට කියලා ගත්තම එන්නලු කාර් එක බලන්න තාම තියෙනවා :rofl::rofl:

    මුන්ට පිස්සු බන් ඔහොම මාස 3ක් විතර කිය කිය ඉදියි. .
    පස්සේ එපාවෙලා අපි දැන් ඉල්ලන ගානටත් අඩුවෙන් දෙන්නේ. .
    මමත් මේ බලන් ඉන්නේ බන්. . :P
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    Offer ekak Diyan
    :yes::yes:

    IMG_20160118_111832.jpg

    IMG_20160118_111954.jpg
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28

    රවි කරුනානයකට සාප වේවා....!

    මෙ වෙසිගේ පුතා නිසා තමයි කෙල වුනේ , මුට හෙන හතම ගහන්න ඔනේ​
     

    dnsserver

    Member
    Dec 28, 2015
    29
    16
    3
    මාත් මේ දවස් වල vios එකක් බලනවා.ඔක්කොම පට්ට ගහපුවා තියෙන්නේ.100000km + එවා තියෙන්නේ.අනික මගේ budget එකත් 25ක්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මාත් මේ දවස් වල vios එකක් බලනවා.ඔක්කොම පට්ට ගහපුවා තියෙන්නේ.100000km + එවා තියෙන්නේ.අනික මගේ budget එකත් 25ක්.

    100k loku ganak newe toyota ekakata.dan tiyena 121,allion ehema 300k penala reverse karapuwa tiyenne.