Toyota vios

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;19545960 said:
    කැබි එකේ තියෙන රත්තරං ටික අයින් කරගන්න කියලා 23කට ඉල්ලපන්

    2003 manual ekakuth 24 k kyanawa
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Toyota vios ekak ganna beluwa.2004 3m :(
    2003 manual ekakuth 24 k kyanawa
    පිස්සුද යකෝ ගන්න එපා..

    උපරිම 24 එහා ගන්න එපා :D

    බය නැතුව ඉදපන් ඔය ගානට ගන්නේ නැහැ..

    කට්ටිය තරගෙට ඇඩ්ස් දානවා
    ඇඩ්ස් එක sold කියලා දානවා
    අයිත ඒ ඇඩ්ස් එකම දානවා
    ආයිත් sold කියල දානවා

    loop continue මචන්..but car එක තාම ගෙදර :rofl::rofl:

    2007 එකක් කලින් ඔක්තෝබර් වල 26ක ගේමක් නැතුව ගන්න තිබ්බා.. සල්ලි තිබ්බේ නැනේ.දැන් රවීගේ ගෙදර අය මතක් කර කර ඉන්නවා :D
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;19545986 said:
    කියන්න කෙසේ කිව්වත් ගන්න එකා සිහිබුද්දියෙන් ගත යුතුය..
    -මුහම්මද් නබි:P

    පිස්සුද යකෝ ගන්න එපා..

    උපරිම 24 එහා ගන්න එපා :D

    බය නැතුව ඉදපන් ඔය ගානට ගන්නේ නැහැ..

    කට්ටිය තරගෙට ඇඩ්ස් දානවා
    ඇඩ්ස් එක sold කියලා දානවා
    අයිත ඒ ඇඩ්ස් එකම දානවා
    ආයිත් sold කියල දානවා

    loop continue මචන්..but car එක තාම ගෙදර :rofl::rofl:

    2007 එකක් කලින් ඔක්තෝබර් වල 26ක ගේමක් නැතුව ගන්න තිබ්බා.. සල්ලි තිබ්බේ නැනේ.දැන් රවීගේ ගෙදර අය මතක් කර කර ඉන්නවා :D

    mokak gannada manda epa wenawa
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රත්තරං;19545986 said:
    කියන්න කෙසේ කිව්වත් ගන්න එකා සිහිබුද්දියෙන් ගත යුතුය..
    -මුහම්මද් නබි:P

    Toyota vitz 2007 කියක් වෙනවද?:D