Say Yes - Wedding Planner

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    3k denchchan.....
    Garton's cape-Ahangama
    Garton's Ark-Nawala
    The Grand Monarch-Thalawathugoda

    නාවල වැලි පාර්ක් එකේ ජොගින් ට්‍රැක් එක කෙරවලේ බොට්ටුවෙන් නිකන් මොනා හරි කන්න ඉල්ලගන්න බැරිද? දුවලා දුවලා මහන්සියේ ඉන්න වෙලාවට..

    සිංහල පන්තිය දැන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාවල වැලි පාර්ක් එකේ ජොගින් ට්‍රැක් එක කෙරවලේ බොට්ටුවෙන් නිකන් මොනා හරි කන්න ඉල්ලගන්න බැරිද? දුවලා දුවලා මහන්සියේ ඉන්න වෙලාවට..

    සිංහල පන්තිය දැන්
    මම මුකුත් කියන්නේ නෑ...


    දැන් *ක හපා ගනින්....:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මුකුත් කියන්නේ නෑ...


    දැන් *ක හපා ගනින්....:rofl:

    ලබ්බා
    හෙලිකොප්ටර් මාමා
    සෙරෙප්පුවා දැණුවත් කලා "කි.වි.ර.ග.ප.ම.සෙ." සම්බන්දයෙන්.
    මුද්‍රන අයියා එනකන් බලන් ඉන්නේ කියන්න. මල්කවියාටත් කියමු නේහ්. දේසාන් මාමිගේ ෆෝන් ඕෆ්. චොප්පෙගේ නොම්මරේ නෑ. රංගුට 05න් පස්සේ කියන්නම්. රයිඩරේට අයියම කියන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබ්බා
    හෙලිකොප්ටර් මාමා
    සෙරෙප්පුවා දැණුවත් කලා "කි.වි.ර.ග.ප.ම.සෙ." සම්බන්දයෙන්.
    මුද්‍රන අයියා එනකන් බලන් ඉන්නේ කියන්න. මල්කවියාටත් කියමු නේහ්. දේසාන් මාමිගේ ෆෝන් ඕෆ්. චොප්පෙගේ නොම්මරේ නෑ. රංගුට 05න් පස්සේ කියන්නම්. රයිඩරේට අයියම කියන්න.
    කවද්ද ඕක තියෙන්නේ......????:oo::oo:
    මම එහෙම එකක් දන්නේ නෑ නේහ්!:oo::dull::nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවද්ද ඕක තියෙන්නේ......????:oo::oo:
    මම එහෙම එකක් දන්නේ නෑ නේහ්!:oo::dull::nerd:

    :baffled::oo:
    ඊයේ අපි දෙන්නා ෆෝන් එකෙන් කතා කොරා නේහ් සෙට් වෙමු කියලා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මතක නෑ ඕයි!:dull:

    හරි. දැං මතක තියාගං අයියේ.. අදාල දවසේ සැට් වෙනෝ.. සියල්ලම කෝල් සහ පීඇම් මාර්ගයෙන්.. :dull:

    මට කෝල් සහ පී ඇම් මාර්ගයෙන් විතරක්ම කස්ටිය දැනුවත් කරන්නෙයි කියලත් උඹ කීවා අයියේ.. මාව ලිඳට තල්ලු කරපියෑ.... :dull:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඕකගේ හෙන කුප්ප පැකේජස් බං තියෙන්නේ. ඌ වෙඩිමයි හෝම් කමින් එකයි free කවර් කරනවා උට හනිමුං එක කවර් කරන්න දෙනවා නම්.

    මැරිලද කොහෙද ලොන්ත කොකටුවා. :dull: එලකිරි එන්නෙත් නෑ. :no:කෝල් ආන්සර් කරන්නෙත් නෑ. :no: ෆේස්බුක් මැසේජසුත් නෑ. :no:
    සැනසීමයි...
    9.gif


    ow ban math viber msg kara no rep. sedda :dull: peshala gen benum aha aha ethi oka. :rofl:

    oken wedding karoth api wedding album eka balanna wenne labana athme thama oiii :lol: