1+2 ප්‍රෆෝමන්ස් අව්ල් උබට නොතේරුනාට. ඕකේ කර්නල් එකෙන් ඒ57 ප්‍රොසෙසර් ශට් ඩව්න් කරනවා ක්‍රෝම් එහෙම යූස් කරද්දි. බැටරි ලයිෆ් එක නම් හොදයි මොකද ඒ53 ප්‍රොසෙසර් ලෝ පවර් කන්සියුම් කරන හින්දා. හැබයි ඒ53 බර දාගෙන ලෝඩ් එක අදින්න ඕනේ , මොක්ද ඒ57 ශට් ඩවුන් කරන හින්දා කර්නල් එකෙන්.
උන්ගේ ඔක්ශිජන් ඕස් එකම අවුල්. අපරාදේ උන්ට කැරි වැඩක් කලේ CM කාරයෝ..