මෝරා මාමිව බලන්න යෑම සදහා මා හට ලැබී තිබූ අවසරයට තාවකාලිකව අපේ මැනේජර් නෝනා මහත්මිය විසින් කෙලවා ඇත...
හේතුව වශයෙන් දක්වා ඇත්තේ බොසා සිටීම සහ බයර් සිටීමය..
මුන්ගේ ආච්චිලාට හාල්ගැරීමට මා හට සිත් වුවත් එසේ ගැරීම කෙසේනම් සිදුකරන්නෙහිද
අද උදෑසන සිට මේ මොහොත දක්වා ඔෆීසියේ කිසිම කටයුත්තක් මා සිදුකරන නැත...
යෑමට අවසර දෙනකම් මා කිසිවක් කරන්නෙද නැත..
බොසාට ඔනේ මගුලක් තනියම නටාගන්න කියන එක සැපය![]()
ඇයි මෝරාව බලන්න අවසර ගන්නේ..?





.රටේ දෙවනි පුරවැසියගේ අහවල් මන්දිරේ අසබඩ බන්...


