ලංකාවටම current ගිය නේද

signshop

Well-known member
  • May 30, 2011
    12,373
    9,324
    113
    Dubai
    ලංකාව පුරා විදුලිය බිඳ වැටේ

    ලංකාව පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව විදුලි බව මණ්ඩල ආරංචි කියයි. දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ වේ.
    මීට හේතුව කුමක්දැයි මෙතෙක් සොයා නොගත් බව මණ්ඩලය පවසයි.


    Lankadeepa


    mokakda ban scene eka? :shocked:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,906
    940
    113
    Matale \ Colombo
    මේක කොහොමත් අවුරුද්දකට තුන් හතර පාරක් වෙනවමයි.ටික කාලයක් ඔය වෙනුවෙන් කීප දෙනෙක් පත් කරලා ආපහු මෙහෙම නොවෙන්නම ක්‍රමයක් හොයා ගත්තනම් ලොකු දෙයක්.මෙහෙම උනාම කොච්චර ලොකු පාඩුවක්ද රටට:no::no: