⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    out eth ape team eka madi uae ekata loku score ekak denna thibbe ban

    දෙන්න මේක් බටින් පිච් එකක් නෙමේ බන් ඊයේ අර සරමා ගේ කැච් එක ගත්තෙ නැති නිසා තමා බන්ගලි උන් කෑවේ නැතුව උන්ට බැරුව නෙමේ නේ ස්වින්ග් වෙනවා නියමට මේ පිච් එකේ බෝලේ :yes::yes:

    සීම් එක තියනවා ලේසටම අර අලුත් කොල්ලා එක්කගෙන එන්න තිබ්බේ ඌ නම් සුපිරියට දායි :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දෙන්න මේක් බටින් පිච් එකක් නෙමේ බන් ඊයේ අර සරමා ගේ කැච් එක ගත්තෙ නැති නිසා තමා බන්ගලි උන් කෑවේ නැතුව උන්ට බැරුව නෙමේ නේ ස්වින්ග් වෙනවා නියමට මේ පිච් එකේ බෝලේ :yes::yes:

    සීම් එක තියනවා ලේසටම අර අලුත් කොල්ලා එක්කගෙන එන්න තිබ්බේ ඌ නම් සුපිරියට දායි :D

    rajitha ne uwa danna thibba vanda wa kapala.:yes::yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු සොයා දීමට නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සිය කැමැත්ත පළ කර තිබෙනවා.

    ඒ අනුව ඉදිරියේ දී මෙරට රග්බි ක්‍රීඩාවේ පුහුණු තාක්ෂණය සැපයීම සඳහා නවසීලන්ත ඕල් බ්ලැක්ස් පුහුණුකරුවකු සොයා දීමට නියමිතයි.

    අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සමග පුද්ගලික ආයතනයක දී පැවති උත්සවකදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

    :):):):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු සොයා දීමට නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සිය කැමැත්ත පළ කර තිබෙනවා.

    ඒ අනුව ඉදිරියේ දී මෙරට රග්බි ක්‍රීඩාවේ පුහුණු තාක්ෂණය සැපයීම සඳහා නවසීලන්ත ඕල් බ්ලැක්ස් පුහුණුකරුවකු සොයා දීමට නියමිතයි.

    අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සමග පුද්ගලික ආයතනයක දී පැවති උත්සවකදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

    :):):):)

    බැරිද අපේ ක්‍රිකට් ටීම් එකට රිකී පොන්ටින් ගන්න කෝච් කරන්න හරින්ට බැරිවෙන එකක් නෑ පොන්ටියා නලවන් නෑ නේ කට්ටිය තග දාල හරි දෙන වැඩ ටික කලේ නැත්නම් සොරිම තමා :yes::yes:
     
    බැරිද අපේ ක්‍රිකට් ටීම් එකට රිකී පොන්ටින් ගන්න කෝච් කරන්න හරින්ට බැරිවෙන එකක් නෑ පොන්ටියා නලවන් නෑ නේ කට්ටිය තග දාල හරි දෙන වැඩ ටික කලේ නැත්නම් සොරිම තමා :yes::yes:
    Ponting sira thama...lanakwe ewunta sudu hamak onemai ithin.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් හේරා දාන්න ඕන ඊලග ඔවර් එක මුන් සෙට් උනොත් ගහනවා :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ponting sira thama...lanakwe ewunta sudu hamak onemai ithin.

    උ බන් මුම්බයි ඉන්දින් කෝච් නේ බලපන් අර සරමා ඔක මෙලෝ වැඩකට ඇති කැපෙක් ද බන් පොන්ටියාගේ ප්ලෑන් තමා උගේ මොලේ වැඩ කරන්නේ :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටෙලිනොර් - යු පොන් පකිස්තානට ගිහින් සිම් එකක් ගන්න දැන් මට අවුලක් වෙන්නේ නැ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ පොන්සි කොමන්ටේටස්ල නම් මහ ප*** හු බන් අරුන් දිනන්න මයි කියන්නේ :angry::angry: