ari ada w record ekak thamai okkoma tika 40 yai![]()

out eth ape team eka madi uae ekata loku score ekak denna thibbe ban


දෙන්න මේක් බටින් පිච් එකක් නෙමේ බන් ඊයේ අර සරමා ගේ කැච් එක ගත්තෙ නැති නිසා තමා බන්ගලි උන් කෑවේ නැතුව උන්ට බැරුව නෙමේ නේ ස්වින්ග් වෙනවා නියමට මේ පිච් එකේ බෝලේ![]()
සීම් එක තියනවා ලේසටම අර අලුත් කොල්ලා එක්කගෙන එන්න තිබ්බේ ඌ නම් සුපිරියට දායි






clarify me MR Persius, is it LIONBA or LION Bra![]()
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු සොයා දීමට නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සිය කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී මෙරට රග්බි ක්‍රීඩාවේ පුහුණු තාක්ෂණය සැපයීම සඳහා නවසීලන්ත ඕල් බ්ලැක්ස් පුහුණුකරුවකු සොයා දීමට නියමිතයි.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සමග පුද්ගලික ආයතනයක දී පැවති උත්සවකදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.


Ponting sira thama...lanakwe ewunta sudu hamak onemai ithin.බැරිද අපේ ක්‍රිකට් ටීම් එකට රිකී පොන්ටින් ගන්න කෝච් කරන්න හරින්ට බැරිවෙන එකක් නෑ පොන්ටියා නලවන් නෑ නේ කට්ටිය තග දාල හරි දෙන වැඩ ටික කලේ නැත්නම් සොරිම තමා
umbalata mokada hithenne? ape ewun kohoma face karaida pak bowling attack ekata? Aamir is back ne?



Ponting sira thama...lanakwe ewunta sudu hamak onemai ithin.

munta mehema anbarunanam pakkonta kohoma ape aya baya weida eth kiyanna ba ape aya hitapu gaman hondata play karanawa ne.![]()
උ බන් මුම්බයි ඉන්දින් කෝච් නේ බලපන් අර සරමා ඔක මෙලෝ වැඩකට ඇති කැපෙක් ද බන් පොන්ටියාගේ ප්ලෑන් තමා උගේ මොලේ වැඩ කරන්නේ![]()
මේ පොන්සි කොමන්ටේටස්ල නම් මහ ප*** හු බන් අරුන් දිනන්න මයි කියන්නේ
Nohit ta echchara deyak puluwanm nm lol
