2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51 ,ZVW55

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    නොදන්න කමට අහන්නේ JPY 54000 කියන්නේ මේකේ සම්පුර්ණ මිලද?
    එතකොට ලංකාවේ මුදලින් බදු රහිතව මේකේ වටිනාකම JPY 54000 * 1.28 LKR = 69115.16 LKR ද? :shocked:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නොදන්න කමට අහන්නේ JPY 54000 කියන්නේ මේකේ සම්පුර්ණ මිලද?
    එතකොට ලංකාවේ මුදලින් බදු රහිතව මේකේ වටිනාකම JPY 54000 * 1.28 LKR = 69115.16 LKR ද? :shocked:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2016 PRIUS S TOURING SELECTION PACKAGE (NAVI READY )
    COLOR - PEARL
    FULL OPTION ,FULLY LOADED WITH 3 YEARS WARRANTY .

    වාහන දෙකක් තියෙනවා ඉක්මනටම දෙනවා
    කිරියේ කෙනෙක්ට නම් පොඩ්ඩක් අඩුකරන්නම්. ලංකාවට ඇවිත් තියෙන්නේ.

    http://ikman.lk/en/ad/toyota-prius-4th-s-touring-2016-for-sale-hambantota
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සිරාම වාහනයකට ගොන් හැතිකරේ කරපු වැඩ නිසා එන්නෙම නැතුව ගියා. මාර දුකයි බන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    සිරාම වාහනයකට ගොන් හැතිකරේ කරපු වැඩ නිසා එන්නෙම නැතුව ගියා. මාර දුකයි බන්.
    කීයක්වෙයිද දැන් මේක...අඩු උනේ නැද්ද ??
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    සිරාම වාහනයකට ගොන් හැතිකරේ කරපු වැඩ නිසා එන්නෙම නැතුව ගියා. මාර දුකයි බන්.

    ai tax wadi karapu ekada. Ooooo

    eka newi meke spec eke tiyenne 40kmpl kiyala

    bike ekak wage ne. real world ekedi kochara wdada samanyen
    outstation
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචන් වාහන ගාන වෙන්නේ හරියටම 6 500 000.00 යෙන් අගය මත ඉස්සරහට අඩු වැඩි වෙන්න පුළුවන් . LC කැපුනේ 1.29 ට customs duty වැටුනේ 1.24 මේ ඔක්කොම එකතුව 6 500 000.00
    PRIUS ZVW 50 - S එක 6 500 000.00


    IMG-20160213-WA0010.jpg

    IMG-20160213-WA0006.jpg

    IMG-20160213-WA0007.jpg

    ubata lowet 2 million laba tiyagena denna tibba :lol: