N♥K_forever;19767651 said:danui dakke reply eka
ela ela..thawa dewal tikak ahagannat thiyenwa okkoma set karagena lagadima call ekak dennam![]()
![]()
![]()

N♥K_forever;19767651 said:danui dakke reply eka
ela ela..thawa dewal tikak ahagannat thiyenwa okkoma set karagena lagadima call ekak dennam![]()
![]()
![]()

නොදන්න කමට අහන්නේ JPY 54000 කියන්නේ මේකේ සම්පුර්ණ මිලද?
එතකොට ලංකාවේ මුදලින් බදු රහිතව මේකේ වටිනාකම JPY 54000 * 1.28 LKR = 69115.16 LKR ද?![]()

සිරාම වාහනයකට ගොන් හැතිකරේ කරපු වැඩ නිසා එන්නෙම නැතුව ගියා. මාර දුකයි බන්.

3rd gen ekata wada confertable.habai athulata naggahama 3 rd gen eka tharam premium feeling ekak naa
MEKA 4TH GEN කීයක්වෙයිද දැන් මේක...අඩු උනේ නැද්ද ??සිරාම වාහනයකට ගොන් හැතිකරේ කරපු වැඩ නිසා එන්නෙම නැතුව ගියා. මාර දුකයි බන්.
සිරාම වාහනයකට ගොන් හැතිකරේ කරපු වැඩ නිසා එන්නෙම නැතුව ගියා. මාර දුකයි බන්.
ai tax wadi karapu ekada. Ooooo
eka newi meke spec eke tiyenne 40kmpl kiyala
bike ekak wage ne. real world ekedi kochara wdada samanyen
outstation

මචන් වාහන ගාන වෙන්නේ හරියටම 6 500 000.00 යෙන් අගය මත ඉස්සරහට අඩු වැඩි වෙන්න පුළුවන් . LC කැපුනේ 1.29 ට customs duty වැටුනේ 1.24 මේ ඔක්කොම එකතුව 6 500 000.00
PRIUS ZVW 50 - S එක 6 500 000.00
![]()
![]()
![]()

ubata lowet 2 million laba tiyagena denna tibba![]()

සිරාම වාහනයකට ගොන් හැතිකරේ කරපු වැඩ නිසා එන්නෙම නැතුව ගියා. මාර දුකයි බන්.