~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ බලපන්.. කිරිබත්ගොඩ
    http://ikman.lk/en/ad/house-in-kiribathgoda-for-sale-gampaha-1255
    22.0 perches ..4,000.0 sqft (6 rooms )

    280ක් කියනවා. 250කට ටෝක් කලා කියමු.. කිරිමත්ගොඩ පර්චස් 22ක්ම කීයක් වෙයිද??

    හදන එක පට්ට පාඩුයි බන්
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    රත්තරං;19768752 said:
    ඉඩම් හොයන්න,
    ඉස්සෙල්ලම ප්ලෑන් අදින උන්
    ඊට පස්සේ පාස් කරන්න
    හාඩ්වෙයාර් ගානේ යන්න
    ලී හොයන්න
    ෆිටින්ග්ස් හොයන්න
    ස්ලැබ්දාන උන් හොයන්න
    බාස්ලට කියන ගාථාව පුරුදුවෙලා උන්ට වදින්න
    වෙන වැඩ සේරම නවත්තන් ඕක බලන් ඉන්න
    අව් රුද්දක් විතර වෙන මොකුත් වානා..
    ඔය සේරම කරන්න මාර මැරිල්ලක් මැරෙනවට වඩා ලේසී ගෙයක් ගන්නවා.

    දැන් බලපන් කැලනි පාලමෙන් එහා එහා අඩුම පර්ච් එක 10ක් වෙනවනෙ. පර්චස් 10ක් ගන්න අඩුම කෝටියයි. වර්ග අඩි 30000ක ගේකට අඩුම 3000x3000 ලක්ශ 90යි.. ඔය ලක්ශ 190ක් දීලා බාස්ලටත් වැදලා හදන ගේ කෑශ් වලට ගෙඩිය පිටින් ගන්නවනම් උපරිමම 120ක් වෙයි..

    මම ගත්ත ගේ ඉඩම පර්චස් 14යි. පර්චස් 14හේ ඒ පැත්තේ වටිනාකමට වඩා තව පොඩ්ඩයි ගෙව්වේ ගෙට. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ඔසී ගියා පදින්චියට..ගෑනිට දෑවැද්දට හම්බ වෙච්ච ඉඩමේ උන්ට ඉන්න හදාපු ගේ. හදලා අව්රුදු දෙකයි.ඉඩම අරන් හදන්න ගියානම් අවම තව වැඩිපුර 90+ක් 100+ක් යනවා යනවමයි

    රත්තරං;19768791 said:
    මේ බලපන්.. කිරිබත්ගොඩ
    http://ikman.lk/en/ad/house-in-kiribathgoda-for-sale-gampaha-1255
    22.0 perches ..4,000.0 sqft (6 rooms )

    280ක් කියනවා. 250කට ටෝක් කලා කියමු.. කිරිමත්ගොඩ පර්චස් 22ක්ම කීයක් වෙයිද??

    හදන එක පට්ට පාඩුයි බන්

    ඔව් ඒ කතාව ඇත්ත... හදන එක ටිකක් වාතයක් තමයි... එත් හොද ගෙයක් ගන්න අඩුම ලක්ෂ 120ක් වත් ඕන වෙනවා
    Loan එකක් දාලත් මට ලක්ෂ 120ක් හොයාගන්න අමාරුයි, දැනට ඉන්නෙත් rent එකට..
    ඉතින් අතේ තියන ගානට බාගෙට හරි මගේ ඉඩමේ ගෙයක් හදන එක තමයි මට තියන හොදම විසදුම..
    මම දැනට estimations ගත්ත ලක්ෂ 50ත් 60ත් අතර පදිංචි වෙන ගානට ගෙයක් හදාගන්න පුළුවන්...

    ඒ ගානට ගෙයක් ගන්න ගියොත් හෙන ජරා ගෙයක් ගන්න වෙන්නේ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඒ කතාව ඇත්ත... හදන එක ටිකක් වාතයක් තමයි... එත් හොද ගෙයක් ගන්න අඩුම ලක්ෂ 120ක් වත් ඕන වෙනවා
    Loan එකක් දාලත් මට ලක්ෂ 120ක් හොයාගන්න අමාරුයි, දැනට ඉන්නෙත් rent එකට..
    ඉතින් අතේ තියන ගානට බාගෙට හරි මගේ ඉඩමේ ගෙයක් හදන එක තමයි මට තියන හොදම විසදුම..
    මම දැනට estimations ගත්ත ලක්ෂ 50ත් 60ත් අතර පදිංචි වෙන ගානට ගෙයක් හදාගන්න පුළුවන්...

    ඒ ගානට ගෙයක් ගන්න ගියොත් හෙන ජරා ගෙයක් ගන්න වෙන්නේ..
    :):)
    එල එල... කොහොමින් කොහොමින් හරි කට්ටියම ගොඩ යමු

    මට කලින් ඉන්න ගෙයක් තිබ්බ. ඒ නිසා ලෝන් එකකට යන්නත් අදහසක් නොතිබ්බ නිසා සල්ලි එකතු කරල කරල එක පාරම ගත්තා. අනික මම නිතරම ලංකාවේ නෑ මචන්. ඒ නිසා මට හදන එක ප්‍රායෝගික නෑ. බලන්න කෙනෙකුත් නෑ

    කොහොමින් හරි 90-120ක වගේ ලාභයක් උනා මචන් සල්ලි වලට ගත්ත එකෙන්

    කිසිම අව්ලක් නෑ. එකම සීන් එක පාකින් තියෙන්නේ වාහන තුනකට වගේ තමයි. තුනක් දැම්මත් එකින් එක එලියට ගන්න ඕනේ. විකුනන්න අමතර එකක් එහෙම ගෙනාවොත් හරි තව කව්රු හරි ජොකියෙක් පාත් උනොත් හරි අල්ලපු ගෙදර එකාට වදින ගාථාව කියන්න ඕනේ උගේ මිදුලට වාහනේ දාන්න
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    රත්තරං;19768965 said:

    ඔව් ඔව් car porchඑකේ වාහන 2ක් සහ මිදුලෙත් තව වාහන දෙකක් දාන්න පුළුවන් විදිහට තමයි design කරගත්තේ..
    parking නැති ගෙවල් වලට ගිහාම මට පිස්සු හැදෙනවා

    (ඒ උනාට මට තාම තියෙන්නේ bike කට්ටකුයි ඇල්ටෝ එකකුයි :baffled: :( )
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    තොත්ත බබා;19768371 said:
    kaamara 5 ka geyak nan PODI geyak neme bro.

    Laksa 80 k wath aduma yai wade laabama vidihata karoth

    ow ban total estimation eka 110th 120th athara...
    kohomath ita wada yai
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනිවාර්යයෙන් බන්.අපි ප්ලෑන් එකක් අඳින්න ගනන් කිවුවාම අරයා ගන්නේ මෙච්චරයි මෙයා ගන්නේ මෙච්චරයි කියනවා.මම නම් කියනවා උන්ට කියලා කරගන්න කියලා.ප්ලෑන් අඳින්නේ නැකැත් කාරයෝ ,ලා,ලා.ආකිටෙක්ලත් නෑ.ඩ්‍රාෆ්ට්මන්ලත් නෑ.ආකිටෙක් කෙනෙක් ලඟට ගිහින් ප්ලෑන් එකක් ඇඳගන්න බැරිනම් අඩුම තරමින් ආකිටෙක් ෆර්ම් එකක වැඩ කරන ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්ට කියලවත් ප්ලෑන් එක ඇඳගන්න .

    අනික බන් ආකිටෙක් කෙනෙක් සුපිරි ගානක් ගත්තයි කියලා අවුලක් නෑ.ලක්ශ 100ක ගෙයක් කලොත් ආකිටෙක්ගේ ෆී එක ලක්ශ 7යි.ගේ හදන්න අවුරුදු 1 1/2 ක් ගියොත් ඔය ලක්ශ 7, 18න් බෙදලා බලහන්.මාසෙට 38888.00යි.ඕකෙන් වැඩ කරන එවුන්ගේ පඩි ගෙවන්න ඕනි.කරන්ට් බිල්,වතුර,ටෙලිෆෝන්,ප්‍රින්ටින් ETF,EPF ඕවා ඔක්කොම ගෙවන්න ඕනි.

    :):):):):):):)

    Sample of a Chartered Architects' fee proposal for a new construction work. this may vary with the architect, but the structure is similar.

    2n8pmcy.jpg

    27wrq4y.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් බන්.බාත් රූම් එක්ක තමයි.ව අඩි එකකට 5000ක් කිව්වේ අත්තිවාරම් කපන තැන ඉඳලා පේන්ට් කරලා පදින්චි වෙන්න ගෙයක් හදන්න යන වියදම. හොඳ branded fittings & accessories දාලා බාත් රූම් එකක් හදන්නත් ලක්ශ 5කට කිට්ටු වෙන්න යනවා.

    ape bathroom eka me dawas wala hadagena yanawa..... uba kiyapu gana hari machan..... exactly 5 lack ban.....:dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ape bathroom eke tiles allanna tile bass 30k Illuwa......

    lenght 8 | width 6 | height 9 | gediyata gana kiwwe.......(ow adi 9k usata tiles allanawa...slab eka gawata yanakam.....)

    bathroom fittings walata 1 lack giya...... hodama qulity ewa nam nemei.... normal......​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    concreate kanuwak gahanna thahadu pettiyak dawasata 150K

    kambi dela dala satalima gaganna 1sqft ekakata rs 120.(gal wali cement denna one..)

    tiles(not bathroom) 1sqft = rs 45

    poti + piller = 1sqft = rs 15

    poti + piller +paint = 1sqft = rs 20​
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    රත්තරං;19768965 said:
    :):)
    එල එල... කොහොමින් කොහොමින් හරි කට්ටියම ගොඩ යමු

    මට කලින් ඉන්න ගෙයක් තිබ්බ. ඒ නිසා ලෝන් එකකට යන්නත් අදහසක් නොතිබ්බ නිසා සල්ලි එකතු කරල කරල එක පාරම ගත්තා. අනික මම නිතරම ලංකාවේ නෑ මචන්. ඒ නිසා මට හදන එක ප්‍රායෝගික නෑ. බලන්න කෙනෙකුත් නෑ

    කොහොමින් හරි 90-120ක වගේ ලාභයක් උනා මචන් සල්ලි වලට ගත්ත එකෙන්

    කිසිම අව්ලක් නෑ. එකම සීන් එක පාකින් තියෙන්නේ වාහන තුනකට වගේ තමයි. තුනක් දැම්මත් එකින් එක එලියට ගන්න ඕනේ. විකුනන්න අමතර එකක් එහෙම ගෙනාවොත් හරි තව කව්රු හරි ජොකියෙක් පාත් උනොත් හරි අල්ලපු ගෙදර එකාට වදින ගාථාව කියන්න ඕනේ උගේ මිදුලට වාහනේ දාන්න

    උබ කියන එක ඇත්ත.රට ඉන්නවනම් අනිවා හදපු ගෙයක් ගන්න එක තමා හොද.එතකොට ඔය එකෙක්ටවත් වදින්න ඕන නැහැ..:yes: