☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝත් එක්ක ආයේ කතා නෑ..
    සසගයෙහි යෙදීයං ගොං හිපාටු ලොන්ත ගොබිල් තෝන්තු කොකටු එලු කුමාරයා.. :angry: :growl:

    ආවා ආවා කුමාර456 සමග මගුලක්ද කරන්නේ පාර්ට් 3 ආවා. ඒක දැම්මා
    ගියා ගියා මම ආයිත් පොඩි කාලෙකට අන්තරස්දාන වෙන්න ගියා....
    බායි සුදු :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ආවා ආවා කුමාර456 සමග මගුලක්ද කරන්නේ පාර්ට් 3 ආවා. ඒක දැම්මා
    ගියා ගියා මම ආයිත් පොඩි කාලෙකට අන්තරස්දාන වෙන්න ගියා....
    බායි සුදු :love:

    ෆෝන් අන්සර් නොකරන උන්.. නෑ ඕන් නෑ.. පල. හිපාටුවා :angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ආවා ආවා කුමාර456 සමග මගුලක්ද කරන්නේ පාර්ට් 3 ආවා. ඒක දැම්මා
    ගියා ගියා මම ආයිත් පොඩි කාලෙකට අන්තරස්දාන වෙන්න ගියා....
    බායි සුදු :love:
    :angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
    හැමෝටම තෙරුවන්සරණයි ..!!
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
    හැමෝටම තෙරුවන්සරණයි ..!!
    මොකක් පිස්සුද #@$ මොකෝ යන්නේ...පුලුවන් වෙලාවක වරෙන් හැමදාටම යන්න එපා:no::growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
    හැමෝටම තෙරුවන්සරණයි ..!!

    මොකෝ කේස් එක බං.....:eek:

    අර වැඩේට නික්මෙනවාද...එහෙමනං කමක් නෑ:dull:.....

    හැබැයි ඉන්න තැනක් කියල කෝල් එකක් දාපන්...ඇවිත් බලල යන්න:dull::dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
    හැමෝටම තෙරුවන්සරණයි ..!!

    elakiri machan, kawada hari umbata paluwak athi wela sudu yakek ona kiala hithunoth me yak malli umba enakan methanama innam :)

    tc
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    math dakka financial situ. eka nam hari na kiala unge. close out sales dai ne. turn table player ekak ganna ona aduwata set unoth.

    man nan dick smith yanne aduwen ban mona unath.. ethana sales eke inna unma kiyanawa oya menna methanata yanna ethana eeta wada adui kiyala :baffled:

    aniwa sales dai boho durata yanna one balanna
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
    හැමෝටම තෙරුවන්සරණයි ..!!

    එල මචං... කරන හැම වැඩක්ම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා... වැඩ ක්අටයුතු ඉවරවෙලා ආපහු මේ පැත්තේ එන්න... :)