oka vikunala danna ponila ghana getayak wenna berida



ඔකේ ප්‍රථිපල දැනුත් දැනිල තියෙන්නේ බන් ගොඩක් එවුන්ට, මොකද දැන් Sri Lankan එකෙන් pilot ල ගන්න එක නවත්තල තියෙන්නේඉතින් කෝටි ගණන් වියදන් කරලා ඉගෙන ගෙන CPL ගත්ත එවුන් ගෙවල් වල මොකද උන්ට ජොබ් නෑ Sri Lankan එකෙන් අලුතෙන් pilot ලා ගන්නේ නැති නිසා
![]()
oka vikunala danna ponila ghana getayak wenna berida
Janasathu nemei Rajapaksha-sathu kara.....

UL ma yanna one kiyala ekak na ne. CX, EK ehema patta ne.
උන්ටනම් වෙන රටවල් වලට යන්න පුළුවන්නේ බං.sri lankan පයිලට්ලට ගොඩක් රටවල ඉල්ලුම වැඩියි.එයාර්හොස්ටස්ලා උනත් එහෙමයි.ගොඩක් අය වෙන එයාර්ලයින් වල වැඩ කරනවා පඩි හොද නිසා.

ඒකයි case එක පරණ එවුන්ට අවුලක් නෑ වෙන කොහේ හරි රටකට යන්න පුළුවන් 
ඉස්සර මිහින් ලංකා තියන කාලේ එකේ pilot යන්න ලක්ෂ 60ක් ගෙවන්න ඕනේ මිහින් ලංකා එකට airbus වලට training එක ගන්නවෙන රට වලට යන්න පුළුවන් බන් flying hours 1000 වගේ තියනව නම් එක හරියට experience වගේ, ඉතින් බන් අලුත්ම එවුන්ට flying hours ගන්න විදියක් නෑනේ Sri Lankan එකෙන් ගන්නේ නැත්තන්ඒකයි case එක පරණ එවුන්ට අවුලක් නෑ වෙන කොහේ හරි රටකට යන්න පුළුවන්
ඉස්සර මිහින් ලංකා තියන කාලේ එකේ pilot යන්න ලක්ෂ 60ක් ගෙවන්න ඕනේ මිහින් ලංකා එකට airbus වලට training එක ගන්න

වෙන රට වලට යන්න පුළුවන් බන් flying hours 1000 වගේ තියනව නම් එක හරියට experience වගේ, ඉතින් බන් අලුත්ම එවුන්ට flying hours ගන්න විදියක් නෑනේ Sri Lankan එකෙන් ගන්නේ නැත්තන්ඒකයි case එක පරණ එවුන්ට අවුලක් නෑ වෙන කොහේ හරි රටකට යන්න පුළුවන්
ඉස්සර මිහින් ලංකා තියන කාලේ එකේ pilot යන්න ලක්ෂ 60ක් ගෙවන්න ඕනේ මිහින් ලංකා එකට airbus වලට training එක ගන්න
විකුණන්න බැරිලු මචන්.කෝටි ගානක ණයක් එක්ක එයාර්ලයින් එකක් ගන්න කැමති නැහැලු කවුරුත්.
මේ unp කාරයෝ එදා ඉඳලම කරේ විකුණන් කාපු එක...
බොරු කියා කියා එකටත් කොටන්න හදන්නේ
ඔය ගුවන් සේවය විනාශ කලේ මහින්දලා . වෙන කවුරුවත් නොවෙයි. ඕක යසට එමිරේට්ස් එකෙන් සුපිරියටම කරගෙන ගියා. මහින්දයට සිට් එකක් තිබ්බේ නැහැ කියල අපහු උදුරලා ගත්තනේ.
මේ unp කාරයෝ එදා ඉඳලම කරේ විකුණන් කාපු එක...
බොරු කියා කියා එකටත් කොටන්න හදන්නේ
Cathay, Jet airways, fly Dubai, Qatar, Kuwait me okkogema wage air fares adui Sri Lankan ekata wada. Lankawe ekek wunath yanne tikak aduwata tickets thiyenawa nam ne. Nathuwa lankawe airline eka ne paw kiyala tickets ganne na ne. Crude oil $28 ta thiyena welawe puluwan loweth profit hoyanna hariyata manage karoth. Rajapaksha government eka thibuna dawas wala crude oil 110 ta wage giye. E dawas wala profit hoyanna amarui eth Cathay Pacific ehema lassanath manage karagena giya.
2005-2014 "Ponilage gate"![]()



පොන්නයා කිව්වට වැරදීමකින් වගේ පොනිල්ට දාව ඉපදුන ලොල්ලා දුවගෙන ඇවිත්.
ponilata amma unth dey ban meka
tickets fares wadi tama
but api ubala hitanawata wada fares decide karana eka amaru wadak ban.
and CX EK wage ewa ticket fares walata wada wena paths walin profit hoyanne. eka loku subject ekak.
normally IFE and Cabin 60% kata wada hodata tiyana airlines profit ganna puluwan. but ape 80%ta wada tibilath profit na.
podi subject ekak neme oka.
awurudu 5k 6kin una paduwa eka para goda ganna ba ban