මරුසිරා;19771596 said:ඔය එක ස්ටෙප් එකක් යකෝ ඕක විකුනන්න .කොටින්ම ශ්‍රීලන්කන් එක කටාර් එයාර්වේස් එකට විකුනන්න ඔක්කොම සෙට් කරලා තියෙන්නේ ..
තියෙනදෙවල් විකුණන් කාම තමා දැන් ආර්ථික ප්‍රතිපත්තිය
ඊළගට ලංගම
තව ගොඩක් පෝලිමේ තියෙනවා .අවුරුදු 6ම දුවන්නත් එපයි හිටන් .
නළුවෙක් නොව මොලයක්


මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රනිල්ගේ සහ unp එකේ අතෙතය දන්නේ නැහැ. මේ හැම දේටම එක වාක්‍යයයි තියෙන්නේ
"history repeats itself"
Sri Lanakan Airline ඉවරයි 02-27-2016 04:04 AM Aththada hora kala job eka nathiuna bayiyekda kiwwe.thopi wage horu nisa thama mewa winasa une.thope pawul pitin hadi gawila pala.thopita sapa wewa..thopta lamai hadanna bari wewa!..

BTW FYI මට ඕක කියපු කෙනා තවම custom එකේ හොඳ තැනක වැඩ කරනවා! 

Yeah. There are too many ground staff in BIA too, wearing shitloads of makeup with nothing important to do other than checking the passport several times if you have a brown skin.
please mekata nam rajapakshalata mokuth kiyanna epa.
Boru kiyala bale aragena dan mokuth kara ganna baruwa inne.
Rajapakshala hodata rata karagena awa![]()




Yeah. There are too many ground staff in BIA too, wearing shitloads of makeup with nothing important to do other than checking the passport several times if you have a brown skin.



ඔය ගුවන් සේවය විනාශ කලේ මහින්දලා . වෙන කවුරුවත් නොවෙයි. ඕක යසට එමිරේට්ස් එකෙන් සුපිරියටම කරගෙන ගියා. මහින්දයට සිට් එකක් තිබ්බේ නැහැ කියල අපහු උදුරලා ගත්තනේ.



ඔකේ ප්‍රථිපල දැනුත් දැනිල තියෙන්නේ බන් ගොඩක් එවුන්ට, මොකද දැන් Sri Lankan එකෙන් pilot ල ගන්න එක නවත්තල තියෙන්නේඉතින් කෝටි ගණන් වියදන් කරලා ඉගෙන ගෙන CPL ගත්ත එවුන් ගෙවල් වල මොකද උන්ට ජොබ් නෑ Sri Lankan එකෙන් අලුතෙන් pilot ලා ගන්නේ නැති නිසා
![]()
බොරු කියන්ට එපා බන් .
හා හරි දැන් ඕක රුපියල් 2ට ඉල්ලනවා .රපියලකුත් පාඩු කරගෙන .
ඕක දෙයිද .
නැ නේ ,නැ නේ



අඩෝ මාර දුකක් දැනෙන්නේ බන්... යූ.න්.පී උන් කෑවත් අනිත් උන් කෑවත් කෙලවෙන්නේ අපේ රටටමනේ බන්...
අපිත් ආසයි බන් දියුනු රටවල මිනිස්සු ගෙවන ලයිෆ් එක ගෙවන්න...
ඒත් අපේ මිනිස්සු කරන්නේ දෙපැත්තට බෙදිලා ගහගන්න එක...
dan balapan me thread ekema inne ehema aya.dan balapan me thread ekema inne ehema aya.