tickets fares wadi tama
but api ubala hitanawata wada fares decide karana eka amaru wadak ban.
and CX EK wage ewa ticket fares walata wada wena paths walin profit hoyanne. eka loku subject ekak.
normally IFE and Cabin 60% kata wada hodata tiyana airlines profit ganna puluwan. but ape 80%ta wada tibilath profit na.
podi subject ekak neme oka.
awurudu 5k 6kin una paduwa eka para goda ganna ba ban
උබ මේ ගැන ගොඩක් දේවල් දන්නවා වගේ.මටනම් දුක අපේ රටේ දෙයක් මෙහෙම විනාස උන එක ගැන.මොකද මම නිතරම ට්‍රැවල් කරන්නේ sri lankan එයාර්ලයින් එකේ.මොන තරම් අඩු පාඩු තිබ්බත් ගාන වැඩි උනත් එහෙම යන්නේ අපේ රටේ එයාර්ලයින් එක නිසා.

