Sri Lanakan Airline ඉවරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,933
    113
    tickets fares wadi tama
    but api ubala hitanawata wada fares decide karana eka amaru wadak ban.
    and CX EK wage ewa ticket fares walata wada wena paths walin profit hoyanne. eka loku subject ekak.
    normally IFE and Cabin 60% kata wada hodata tiyana airlines profit ganna puluwan. but ape 80%ta wada tibilath profit na.
    podi subject ekak neme oka.
    awurudu 5k 6kin una paduwa eka para goda ganna ba ban

    උබ මේ ගැන ගොඩක් දේවල් දන්නවා වගේ.මටනම් දුක අපේ රටේ දෙයක් මෙහෙම විනාස උන එක ගැන.මොකද මම නිතරම ට්‍රැවල් කරන්නේ sri lankan එයාර්ලයින් එකේ.මොන තරම් අඩු පාඩු තිබ්බත් ගාන වැඩි උනත් එහෙම යන්නේ අපේ රටේ එයාර්ලයින් එක නිසා.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    653546998-mahinda-sad_6.jpg

    Thamath mahinda karapu naraka weda , hodai kiyana minissuth inna eka thamai hina.
     
    Last edited:
    Aug 11, 2015
    394
    40
    0
    please mekata nam rajapakshalata mokuth kiyanna epa.
    Boru kiyala bale aragena dan mokuth kara ganna baruwa inne.
    Rajapakshala hodata rata karagena awa :(:baffled:

    ane umbe redda thamai.. sri lankan airline , mihin air, hambanthota waraaya , maththala airport kawda harako minissunge salli kutti pitin kaawe.. kawda rate ipadena kiri daruwoth naya kaarayo kare.. dan rate naya gewanne ubage mahaloku appachchi uge babaala thunadenaida?
     
    • Like
    Reactions: malkavi

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Me inne ekek :lol::lol::lol:

    එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    අපි අලි පැටව්...!!!
    එන්න!
    වෙනසකට මුල පිරුවා විතරයි.
    කුංජ නාදේ...!!!
    යහපාලනයක්
    එක්වෙමු.
    ජන ගඟයි - ජය ලඟයි
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Ow ban eka hari. Flight ekaka wadima cost eka fuel ne. Ithib 5 times fuel prices adu wunama Dan thama lesima profit hoyanawa nam. Mama hithanne na awurudu ganan parana stock thiyenawa athi kiyala.

    උබ මේ ගැන ගොඩක් දේවල් දන්නවා වගේ.මටනම් දුක අපේ රටේ දෙයක් මෙහෙම විනාස උන එක ගැන.මොකද මම නිතරම ට්‍රැවල් කරන්නේ sri lankan එයාර්ලයින් එකේ.මොන තරම් අඩු පාඩු තිබ්බත් ගාන වැඩි උනත් එහෙම යන්නේ අපේ රටේ එයාර්ලයින් එක නිසා.

    Anik airlines walata tibuna lokuma awula fuel price eka witarai
    But apita tawa prahsna have. Ape fares unta wada adu kala kiyala Oku labayaj wenne na ape cost eka wadinam. Issara mahindata yanna lokuma aircrafts 2k ground hamadama. And eya yana ewagen kisima revenue ekak free yanne. Airline ekak kohomada ban godayanne plane 2k stand by thiyan. Pahu giya tike loss eka Kalin years walata wada aduilu. So mulin loss eka nawattanna one profit ganna Kalin. We have until next year to minimize the loss and show we are in a right path. If failed, the only option is to sell.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Yeah. There are too many ground staff in BIA too, wearing shitloads of makeup with nothing important to do other than checking the passport several times if you have a brown skin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකුනන්ඩ කියන කතා ඔව, අපි නොදන්න පොනිල ඔක විකුනන්ඩ හදන්නෙ පාඩුයි පාඩුයි කියල, පාඩු නම් ආර්තික ඔස්තාර් කෙනෙක් දාල හොර බොරු නැති පාලන අධිකාරියක් දාල හදල ගන්ඩ එපැයි කියුවෙ එහෙමනේ කො බල්ටි????
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,857
    8,629
    113
    In Your Heart
    awurudu ganak paduwata nam duwanne . ekko oka nawaththala danna ona (ekatath kara gahanna rate ahinsaka minissu ne ) . nethnam management eke inna seromma elawala aluthen kattiyak path karanna ona(ethakota horu serama gedara yanawa ne ) ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    විකුනන්ඩ කියන කතා ඔව, අපි නොදන්න පොනිල ඔක විකුනන්ඩ හදන්නෙ පාඩුයි පාඩුයි කියල, පාඩු නම් ආර්තික ඔස්තාර් කෙනෙක් දාල හොර බොරු නැති පාලන අධිකාරියක් දාල හදල ගන්ඩ එපැයි කියුවෙ එහෙමනේ කො බල්ටි????

    මුන් ගැන නොදන්න පොන්සියොන්ට හොඳයි බන් මේ කථා. කෙළ පැමිනි ආර්ථික ඔස්තාර්ල. ආව ගමන් බැඳුම්කරෙන් කෙලියා. දැන් බෑන්ක් රේට් එක වැඩි වෙනව.රටේ මොකක්ද මුන්ට පාඩු නැත්තෙ බලපන්. අධ්‍යාපනෙත් පාඩුයි කියල ගේමක් දෙයි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,551
    5,455
    113
    e madiwata hora raja ge anduwa kale order karapu A350 900 6 kuth gannama wela thiyenne at 300 million usd per aircraft
     
    • Like
    Reactions: dimuthmike