Api awilla horen balala giya..... Dan nan hoda padamata wadi atha, sea bath ekak daanna yami, ridichcha kukulo baninna epooo...

uba giyaa nehApi awilla horen balala giya..... Dan nan hoda padamata wadi atha, sea bath ekak daanna yami, ridichcha kukulo baninna epooo...

රිදුනා බං.. අම්බානක...![]()




uba giyaa neh![]()
Ow ban dawal 11 weddi mehe....

ආතල් එකක් අරගෙන වරෙං.. අපි කි.වි.ර.ග.ප.ම.සෙ. දවසේවත් බොමු...![]()

ආතල් එකක් අරගෙන වරෙං.. අපි කි.වි.ර.ග.ප.ම.සෙ. දවසේවත් බොමු...![]()
ඔයා බොන විදියට අපි බිවුවොත් සතියෙන් ඉවරයි අයියේමොකෝ විරිත්තන්නේ

ඔයා බොන විදියට අපි බිවුවොත් සතියෙන් ඉවරයි අයියේ![]()
උඹ ඌව හොඳටම දන්නවා මාමේ...![]()
මම හිතන්නේ ඒ සැකේ හරි... 
තනියම බන්...බය උනා උට්ටෝ කම්පැනි එකෙන් ඇවිත් මාව එලියට ගත්තේ..ගෑනු බය වෙලා හොදට....![]()


මොකෝ ගෑනු ටික බය වුනේ උඹ හිර වෙච්ච එකට ?

උදේ තේ එක බීපු ගමන් ගියා ක්ලයන්ට් කෙනෙක්ගේ ඔෆිස් එකකට. ලන්ච් එකට මලු පාන් / තේ. මේ දැන් ටිකකට කලින් තමයි ආවේ. තවම වැඩ. හෙට උදේ වෙනකොට කෝටේෂන් එකක් දෙන්න ඕනේ. හෙට හවස් වෙනකොට ජොබ් එක ඇදගන්න ඕනේ.
අද දවසම මලු පාන් එකයි. තේ කෝප්ප 3-4 කින් තමයි හිටියේ. තව ටිකකින් ගෙදර යනවා. කාල ඉතිරි වැඩ ටික පටන් ගන්නවා


"කොල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..?" ලෙස ප්රශ්ණය වෙනස් විය යුතු යෑ..

උඹ ඔහොම කියනකොට නම් ටිකක් බය හිතෙනවා මූ ගැන...![]()
![]()
ඌ ගේ නිසා ඌ හිතන්නේ අපිත් එහෙමයි කියලා බන්.පවු අපි ඌ ගැන දුක් වෙන්න ඔනේ
