බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ බොසාගේ මල්ලිගේ ඩිසයින්.....
    elakiri.jpg
    :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තනියම බන්...බය උනා උට්ටෝ කම්පැනි එකෙන් ඇවිත් මාව එලියට ගත්තේ..ගෑනු බය වෙලා හොදට....:rofl:

    :lol::lol:

    මට නම් තාම ඔහොම සීන් එකක් වෙලා නෑ.. :D මොකෝ ගෑනු ටික බය වුනේ උඹ හිර වෙච්ච එකට ? :confused: ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදේ තේ එක බීපු ගමන් ගියා ක්ලයන්ට් කෙනෙක්ගේ ඔෆිස් එකකට. ලන්ච් එකට මලු පාන් / තේ. මේ දැන් ටිකකට කලින් තමයි ආවේ. තවම වැඩ. හෙට උදේ වෙනකොට කෝටේෂන් එකක් දෙන්න ඕනේ. හෙට හවස් වෙනකොට ජොබ් එක ඇදගන්න ඕනේ.

    අද දවසම මලු පාන් එකයි. තේ කෝප්ප 3-4 කින් තමයි හිටියේ. තව ටිකකින් ගෙදර යනවා. කාල ඉතිරි වැඩ ටික පටන් ගන්නවා

    මචං ඔහොම නොකා ඉන්න එපා.. අනිත් එක උඹ බොන හැටියට කොහොමත් ඕක හොඳ නෑ.. අම්මෝ ගැස්ට්‍රටිටිස් එහෙම නම් හදාගන්න එපා... :no::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    "කොල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..?" ලෙස ප්‍රශ්ණය වෙනස් විය යුතු යෑ..

    උඹ ඔහොම කියනකොට නම් ටිකක් බය හිතෙනවා මූ ගැන... :nerd: :eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ ඔහොම කියනකොට නම් ටිකක් බය හිතෙනවා මූ ගැන... :nerd: :eek:

    ඌ ගේ නිසා ඌ හිතන්නේ අපිත් එහෙමයි කියලා බන්.පවු අපි ඌ ගැන දුක් වෙන්න ඔනේ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වැඩක් නැහැ. වැඩක් නැහැ. කිබුල දාල තියපු හින්ද අර රේඩියෝ එකට අද පළමු වතාවට ගොඩ වැදුන. රික්වෙස්ට් එකකුත් දැම්ම. එක දාන්න බැරිලු. අද තියෙන්නේ ඔක්කොම බුට් සින්දු විතරලු.
     
    Status
    Not open for further replies.