2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද ගීත ලයින් අප් කරල ඉවරයි අයියේ....
රික්වෙස්ට් එක මෙතන දාන්න...
ඊළග වැඩසටහනේ දී දෙන්නං.....

හැබැයි....
සුභාවිත ගීත පමණි...
අභාවිත ගීත ප්‍රචාරය කරනු නොලැබේ!:D

රික්වෙස්ට් එකක් දැම්ම අඩු ගානේ වයසට වත් සලකල මොකක් හරි කරන්න බැරිද
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රික්වෙස්ට් එකක් දැම්ම අඩු ගානේ වයසට වත් සලකල මොකක් හරි කරන්න බැරිද
    අද තියෙන්නේ 100% බූට් සිංදු අයියේ....
    ඕක මේ අස්සේ දාල මුං මාගේ ඔළුව කාවි ආතල් කැඩුව කියලා......

    ඊළග වැඩසටහන මාර්තු 11...
    ඒකට අනිවා ඪෙෆා ඒක දාමි....
    පෙරා ගේ නදී ගංගා තරණයේ ද දාමි!