කවුද බන් මේකෙ කියල තියෙන්නෙ කැලිඩො එක හොද නැ කියල ලොල් තම. ඔය කියන උන් වැරදිලාවත් කැලිඩො ගිහින් තියෙනවද කෙල්ලත් එක්ක,??? අත්දැකිමෙන් කියන්නෙ කැලිඩො එකෙ ඔය කියන කිසිම අවුලක් නැ, මුන්ගෙ පොර ටොක් බය නැතුව පලයන් මචන් කැලිඩො බිච් එක හොදයි.





කවුද බන් මේකෙ කියල තියෙන්නෙ කැලිඩො එක හොද නැ කියල ලොල් තම. ඔය කියන උන් වැරදිලාවත් කැලිඩො ගිහින් තියෙනවද කෙල්ලත් එක්ක,??? අත්දැකිමෙන් කියන්නෙ කැලිඩො එකෙ ඔය කියන කිසිම අවුලක් නැ, මුන්ගෙ පොර ටොක් බය නැතුව පලයන් මචන් කැලිඩො බිච් එක හොදයි.![]()
park ake 2pathak tiyenawa mcn akak kids anika love valataකලුතර එහෙම තැනක් නෑ බං... පාක් එකේ පොඩි ලමයි ඉන්න නිසා යන්න බෑ.. මම නම් කලුතර එහෙම යන්න තැනක් රෙකමන්ඩ් කරන්නේ නෑ... ඔය කැලිඩෝ බීච් එකෙත් මහ නසරානී යක්කු ඉන්නේ...
කැලිඩෝ බීච්නම් යන්න එපා

කවුද බන් මේකෙ කියල තියෙන්නෙ කැලිඩො එක හොද නැ කියල ලොල් තම. ඔය කියන උන් වැරදිලාවත් කැලිඩො ගිහින් තියෙනවද කෙල්ලත් එක්ක,??? අත්දැකිමෙන් කියන්නෙ කැලිඩො එකෙ ඔය කියන කිසිම අවුලක් නැ, මුන්ගෙ පොර ටොක් බය නැතුව පලයන් මචන් කැලිඩො බිච් එක හොදයි.![]()
. මුට අද්දැකීමක් නැති උනාට ඕන තරම් ඔකේ ගිහින් ගඟක rape උන couple ඉන්නවා කොල්ලටත් ගහල. මගෙත් ගම කළුතර ඔඅ සීන් ගැන දනනවා උබ යන්න එපා කතාවක් තියෙනවා couples කළුතර බෝදිය වදින්න ගියොත් affair එක කැඩෙනව කියල !
kalutara koheda?මූ කිව්වට උබ යන්න එපා beach එකේ love කරන්න නම් ,ඉරිදා වගේ නම් කට්ටිය ඉන්න හරියේ රැල්ල පාගන්න නම් පලයන්. මුට අද්දැකීමක් නැති උනාට ඕන තරම් ඔකේ ගිහින් ගඟක rape උන couple ඉන්නවා කොල්ලටත් ගහල. මගෙත් ගම කළුතර ඔඅ සීන් ගැන දනනවා උබ යන්න එපා
ඒක හරි ඔනෙම දෙකක දෙපැත්තක් තියෙනව බීච් ගිහින් රූම් ගියා වගේ හැසිරෙන්ඩ පටන් ගත්තොත් නැති ප්රස්න එන්ඩ පුලුවන්, එහෙම නැතුව කතා කරකර ඉන්ඩ පුලුවන් දවසම උනත් කිසිම ප්රස්නයක් ඇති වෙන් නැ.Mama kalutara MCn
kalideo Beach ake athulata vena cha ban cha kiyanen kauruth neha palui
ithin minisu bonawa karanawa awa thami couple akak yana acahara sudusu neha ,aduraneth neha ne
api dana nisa aualak neha shep ake anna puluwan nodana kenek yanawana beha

කතාවක් තියෙනවා couples කළුතර බෝදිය වදින්න ගියොත් affair එක කැඩෙනව කියල !
අනේ හුකේ පකේ ලන්කාවේ කියන්නේ ඕවා තමා.
කෙල්ල එක්ක එෆෙයාර් එක පටන් අරන් දවස් 4 පස්සේ කලුතර පන්සල් ගියා.
දැන් අවුරුදු 3 ලන් වෙන්න එනවා එෆෙයාර් එකට.
කිසි කේස් එකක් නෑ.
ගෙවල් වලිනුත් දන්නවා.
ඕවා මහ බොරු ගොන් හැත්තවල් කියන කතා.



එහෙම උන තැන් කැලිඩො එකෙ විතරක් නෙමේ බන් රට වටේ තියෙනව,එහෙනමනම් ගෙදර ඉද්දි ඇවිත් දුශන කරපු සිද්දි තියෙන්නෙ එහෙම බැලුවොත් ගෙදර ඉන්ඩත් බැ බන්, අපිට නම් ඔය කිසිම දෙයක් ඇතිවෙලා නැ,උබ කලුතරද ලැජ්ජ නැද්ද බන් ගමේ බිච් එකට එන්ඩ එපා කියන්ඩ, අපි නම් වෙලාවක් හම්බුනාම එනව බන්.මූ කිව්වට උබ යන්න එපා beach එකේ love කරන්න නම් ,ඉරිදා වගේ නම් කට්ටිය ඉන්න හරියේ රැල්ල පාගන්න නම් පලයන්. මුට අද්දැකීමක් නැති උනාට ඕන තරම් ඔකේ ගිහින් ගඟක rape උන couple ඉන්නවා කොල්ලටත් ගහල. මගෙත් ගම කළුතර ඔඅ සීන් ගැන දනනවා උබ යන්න එපා
aka hari ath mcn beach aka athulata katha karana giyath sorry thamaiඒක හරි ඔනෙම දෙකක දෙපැත්තක් තියෙනව බීච් ගිහින් රූම් ගියා වගේ හැසිරෙන්ඩ පටන් ගත්තොත් නැති ප්රස්න එන්ඩ පුලුවන්, එහෙම නැතුව කතා කරකර ඉන්ඩ පුලුවන් දවසම උනත් කිසිම ප්රස්නයක් ඇති වෙන් නැ.![]()
එහෙම උන තැන් කැලිඩො එකෙ විතරක් නෙමේ බන් රට වටේ තියෙනව,එහෙනමනම් ගෙදර ඉද්දි ඇවිත් දුශන කරපු සිද්දි තියෙන්නෙ එහෙම බැලුවොත් ගෙදර ඉන්ඩත් බැ බන්, අපිට නම් ඔය කිසිම දෙයක් ඇතිවෙලා නැ,උබ කලුතරද ලැජ්ජ නැද්ද බන් ගමේ බිච් එකට එන්ඩ එපා කියන්ඩ, අපි නම් වෙලාවක් හම්බුනාම එනව බන්.
බඩු විකුනන කියන්නෙ බන් හිගන්නො ඉන්නව, අනික සාත්තර කියන්ඩ එකෙක් ඉන්නව ඌට මම කියන්නෙ ගිය සතියෙ ඇහුවනෙ කියල එතකොට ඌ යනව හිගන්නෙක්ට කියක් හරි අතේ තියෙනවනම් දුන්න කියල පවක් සිද්ද වෙන්නෙ නැ නොදුන්න කියල උන් ඇගට එන්නෙත් නැ,තව ඉන්නව ටිපිටිප් විකුනන එකෙක් එකක් පනහයි එක ඩවසක් ගත්ත ඊට පස්සෙ ගත්තෙ නැ, කැලිඩො ගැන ඔනෙ තරන් කියන්නම් මම ඔකෙ අස්සක් මුල්ලක් නැ,,,, ඉතුරුව ඔනෙ නැ , බයනැතුව පලයල්ල, කියන තරන් යකා කලු නැ, අත්දැකිමෙන් කියන්නෙ,aka hari ath mcn beach aka athulata katha karana giyath sorry thamai
mokada oka athulata yanne badu seen sahan bona nathnam balmat aka dana ban.....
aka nisa nodana minisu athata yanna aka aul akai kiwe !
thawa deyak oka athulata yanna un laga aniwa mokak hari athe akak tiyenawa ban....kelo kollo baya karala sali ganawa nathanm baya karala badu vikuna ganawa..
hi hi api love aka patan gatha dawase idagena thamai nitharama bodi yanawa ban dan marry karalath inne
![]()






අපරදෙ යකො කැම් එක මුහුදට විසික් කරේ ගෙදර ගේන් නැතුව,කලුතර බීච් පලයන් මචන් .
අව්ලක් නෑ ඒත් ඔය ගස් අස්සට යන්න එපා.
පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
ගිය අවුරුද්දේ දවසක කෑල්ලයි මමයි ගියා ඒ පැත්තේ.
ගස් අස්සටම ගියේ නෑ.
ගස් සෙට් එකක් ගාව වාඩි වෙන්න පුලුවන් ඇද වෙච්ච ගහක් තිබ්බා.
ඔතන වෙලා වාඩි වෙලා අපි කෑම කෑවා.
එකපාරටම චර බරාස් ගාලා සද්දයක් දාගෙන ගහක් උඩ ඉදන් සර්පයෙක් වැටුනා පොලොවට.
ඌ ගැරඩියෙක් වගේ එකෙක්.
පන කඩාගෙන දීව්වා බෑග් එහෙම දාලා එතනින්.
ඈත ඉදන් ටිකක් වෙලා ඉදලා ගිහිල්ලා බැලුවා අපි එතනට බෑග් ගන්න ඕන නිසා.
අම්මටහුඩු බැලින්නම් අත්තක් කඩාගෙන වැටිලා තියෙන්නේ.
ඒ අත්තේ ගැටගහපු කැමරා එකකුත් තිබ්බා බන්.
ඒක නිකන් කඩවල් වල සිසිටිවි කැමරා ශේප් එකේ එකක් හැබෑයි වයර් මුකුත් තිබ්බේ නෑ.
රතුපාට ලයිට් එකක් පත්තු වෙලා තිබ්බේ පැත්තෙන් පොඩියට.
එතකොට තමා මීටර් උනේ කවුරුහරි කැරියෙක් ගහලා තියෙන්නේ කියලා.
අත හොදන්,බෑග්ස් අරන් යන්න ලෑස්ති වෙලා කැමරා එක අරන් මුහුදට විසික් කරලා මම.
ඔන්න ඕකයි කතන්දරේ.

අහු මුලු වල රින්ගන්නෙ නැතුව ඔකෙ කිසිම අවුලක් නැ ගග ගාව කිබුලො ඉන්නව , අහු මුලු අස්සෙ රින්ගල කිබුලො කවා ගන්නෙ නැතුව ඉන්ඩත් දැන ගන්ඩ ඔනෙ,