කලුතර

SIC

Well-known member
  • Dec 3, 2012
    10,641
    5,779
    113
    KALUTHARA
    Podi Silva - පොඩි සිල්වා;19771384 said:
    ඇයි බන් පන්සල
    හැබැයි ඉතින් උබලා අනාචාරේ හැසිරිලා ගුටි කන්න එපා

    love karanna bodi yanna oni na mach.denn ekka gihin wadala palayan yanawanam:yes:
     
    Feb 25, 2016
    35
    1
    0
    Podi Silva - පොඩි සිල්වා;19771384 said:
    ඇයි බන් පන්සල
    හැබැයි ඉතින් උබලා අනාචාරේ හැසිරිලා ගුටි කන්න එපා

    පන්සලේ ලව් කරන්න යන්න එපා යකෝ... එතනට ගිහින් පිනක් දහමක් කර ගනින්.

    :angry:
    :angry:
    :angry:
    :angry:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    කළුතර බෝදිය ..කලිදෝ බීච් (හැබැයි කතා කරන්න විතරය්..වෙන දේවල් කරන්න එපා පොලිස් මාමලා එනවා)
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    vidyala issarahata palayan hawasata .ethananan pita ungen aulak ne.hebeyi ithin podi eun ehema othana innawa.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලුතර එහෙම තැනක් නෑ බං... පාක් එකේ පොඩි ලමයි ඉන්න නිසා යන්න බෑ.. මම නම් කලුතර එහෙම යන්න තැනක් රෙකමන්ඩ් කරන්නේ නෑ... ඔය කැලිඩෝ බීච් එකෙත් මහ නසරානී යක්කු ඉන්නේ...
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මූ තංගල්ල බීච් එකේ අනාචාරේ හැසිරිලා පොලිසියට මාට්ටු වෙච්ච ඩයල් එකක්
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මූ තංගල්ල බීච් එකේ අනාචාරේ හැසිරිලා පොලිසියට මාට්ටු වෙච්ච ඩයල් එකක්

    අඩේ ඔව්ව ප්‍රසිද්දියේ කියනවද ආ...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කතාවක් තියෙනවා couples කළුතර බෝදිය වදින්න ගියොත් affair එක කැඩෙනව කියල !
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    avatar395653_1.gif
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කතාවක් තියෙනවා couples කළුතර බෝදිය වදින්න ගියොත් affair එක කැඩෙනව කියල !




    ඔව්..මමත් ඕක අහල තියෙනවා..මටනම් එහෙම උනේ නෑ..

    බෝදියයි, පන්සලයි පාරෙ දෙපැත්තෙ තියෙන නිසාලු එහෙම කියන්නේ.

    කැලිඩෝ එකේ ඈතට යන්න එපා..මුලින්ම පටන් ගන්න හරිය හොදයි..එත් කැලේ රින්ගන්න නම් එපා උබේ කලිසමත් ගලවගෙන තමයි එන්න වෙන්නෙ..
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාවක් තියෙනවා couples කළුතර බෝදිය වදින්න ගියොත් affair එක කැඩෙනව කියල !

    ඒක නම් දන්නේ නෑ.. ඒත් මගේ යාලුවෙක් දැන් අවුරුදු ගානට කලින් සක්මන් මලුවෙදි කෙල්ලට තොලක් දාලා ඉදලක් කැඩෙන්න නම් ගුටි කෑවා... :lol::lol: