පොඩි project සෙට් උනා කරන්න c#.net වලින්
... 4 years වලින් වගේ c# අතගහල නැහැ
එනිසා මතක නැහැ දැන්
...
මෙහෙමයි project 1,
පොඩි app 1 හදන්න ඔනී.. customer invoice 1, generate and print කරන්න
...
මම කරන්න බැලුවේ..
database 1ට data ටිකක් අතින් දාල එකෙන් අරන් print 1 දෙන්න
...
Local database 1 නම් add කොරගට්ට කොහොමහරි
...
database 1කෙ tables 2කුත් හැදුවා
....
1st table එක... shop එකේ තියෙන items වලට.. [item code (pri) , details, availability, price] එක හරි....
2nd table එක.. transaction details.. [Invoice No (pri), Customer, mobile No, address, date, Item,
, quantity
, price
]
** ඔන්න ඔය හරියේ තමා owl.. 1 පුද්ගලයෙක් 1 item එකට වඩා ගත්තොත් ඔක්ක කොහොමද database ගත කරන්නේ???
දැනට ඔතන තම හිරවෙලා ඉන්නේ 
....
... 4 years වලින් වගේ c# අතගහල නැහැ
එනිසා මතක නැහැ දැන්
...මෙහෙමයි project 1,
පොඩි app 1 හදන්න ඔනී.. customer invoice 1, generate and print කරන්න
...මම කරන්න බැලුවේ..
database 1ට data ටිකක් අතින් දාල එකෙන් අරන් print 1 දෙන්න
...Local database 1 නම් add කොරගට්ට කොහොමහරි
... database 1කෙ tables 2කුත් හැදුවා
.... 1st table එක... shop එකේ තියෙන items වලට.. [item code (pri) , details, availability, price] එක හරි....
2nd table එක.. transaction details.. [Invoice No (pri), Customer, mobile No, address, date, Item,
, quantity
, price
] ** ඔන්න ඔය හරියේ තමා owl.. 1 පුද්ගලයෙක් 1 item එකට වඩා ගත්තොත් ඔක්ක කොහොමද database ගත කරන්නේ???
දැනට ඔතන තම හිරවෙලා ඉන්නේ 
....