4 කට ටිකක් වැඩියෙන් විශ්වවිද්යාලයේගෙදරක් සල්ලි වලටම ගන්න තිබ්බා නේ
4 කට ටිකක් වැඩියෙන් විශ්වවිද්‍යාලයේ
දැන් ජොබ
කොච්චර කලද දැන් ජොබට ? 

බොලා පරණ පෝස්ට් ඩිලීට් කරනවා එහෙම නෙමෙයි හරිය![]()



බොලා පරණ පෝස්ට් ඩිලීට් කරනවා එහෙම නෙමෙයි හරිය![]()



දැන් මාස 8ක් විතරකොච්චර කලද දැන් ජොබට ?
මම බෝඩින් ජිවිතේ පටන් ගත්තා විතරයි
මට පිස්සු වගේ මේ ටිකටම![]()
5000 බොල.
මේ තාප්පේ කපොල්ල හරි පොඩියි නොවැද
ඇතුට එන්න
ආ හැකි තරමට ගෝලයිනේ හනිකට මෙය කඩන්න


කියන රෙද්දක් තේරෙන්න කියපියවු5000 බොල.
මේ තාප්පේ කපොල්ල හරි පොඩියි නොවැද
ඇතුට එන්න
ආ හැකි තරමට ගෝලයිනේ හනිකට මෙය කඩන්න



කවි සිංදු කියවෙන්නේ වලේ වැටෙන්න කාලෙ කිට්ටු උනාම![]()