☣☣ මඤ්ඤං උයන ☣☣ 6

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    4 කට ටිකක් වැඩියෙන් විශ්වවිද්‍යාලයේ
    දැන් ජොබ

    :D කොච්චර කලද දැන් ජොබට ?
    මම බෝඩින් ජිවිතේ පටන් ගත්තා විතරයි
    මට පිස්සු වගේ මේ ටිකටම :dull::dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    :rofl::rofl::rofl::P:P
    බොලා පරණ පෝස්ට් ඩිලීට් කරනවා එහෙම නෙමෙයි හරිය:growl::growl:
    :rofl::rofl::rofl:
    :D කොච්චර කලද දැන් ජොබට ?
    මම බෝඩින් ජිවිතේ පටන් ගත්තා විතරයි
    මට පිස්සු වගේ මේ ටිකටම :dull::dull:
    දැන් මාස 8ක් විතර
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    5000 බොල.
    මේ තාප්පේ කපොල්ල හරි පොඩියි නොවැද
    ඇතුට එන්න
    ආ හැකි තරමට ගෝලයිනේ හනිකට මෙය කඩන්න
    කියන රෙද්දක් තේරෙන්න කියපියවු :baffled::baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කවි සිංදු කියවෙන්නේ වලේ වැටෙන්න කාලෙ කිට්ටු උනාම :P

    ලලල ලිලයි ලාල ලාල
    ලිලල ලලයි ලාල ලාල

    ඕං වැඩේ ලේසි කෙරුවා
    මුට්ටිය බිඳ ඔලුව ගන්න