ලලල ලිලයි ලාල ලාල
ලිලල ලලයි ලාල ලාල
ඕං වැඩේ ලේසි කෙරුවා
මුට්ටිය බිඳ ඔලුව ගන්න





ලලල ලිලයි ලාල ලාල
ලිලල ලලයි ලාල ලාල
ඕං වැඩේ ලේසි කෙරුවා
මුට්ටිය බිඳ ඔලුව ගන්න





කියන රෙද්දක් තේරෙන්න කියපියවු![]()
නොදකින් ත්රෙඩ් එකේ තියෙන එවා කියෝපිය සින්දු කියකිය ඉන්නෙ නැතුවබඩ වෙලාද
කොල්ලෙක්ද කෙල්ලෙක්ද මචන්



කවි සිංදු කියවෙන්නේ වලේ වැටෙන්න කාලෙ කිට්ටු උනාම![]()
නොදකින් ත්රෙඩ් එකේ තියෙන එවා කියෝපිය සින්දු කියකිය ඉන්නෙ නැතුව![]()



ගෙදර යද්දී රෑ වෙනවා ඇති නේ
බඩ වෙලාද
කොල්ලෙක්ද කෙල්ලෙක්ද මචන්

මේ ත්රෙඩ් එකේ 5000 වෙනි පෝස්ට් එක දැම්මේ මම බන්.ඒකයි මේ

නෑ බං...කඩේ ඉඳන් හයියෙන් හච්චිමක් ඇරියත් ඇහෙන දුර ගෙදර



බෝතලයක් අරන් වරදොලදුකලු මම මේ පැණි වළලු අරන් යන ගමන්![]()



නෑ බං...කඩේ ඉඳන් හයියෙන් හච්චිමක් ඇරියත් ඇහෙන දුර ගෙදර
දොලදුකලු මම මේ පැණි වළලු අරන් යන ගමන්![]()