Web hosting packages for business

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කඩ්ඩ බැරි එකා;19776498 said:
    මේවගෙ price දැක්කම ඇඩෙනවනේ බන්. :dull::dull::rofl::rofl:

    servermania plan deka monthly newei yearly. awruddata $100 ekai $50 ekai thiyenne
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Bluehost
    HostGator
    iPage
    FatCow.com
    Domain.com
    IPOWER
    A Small Orange
    Homestead
    2slick.com
    AccountSupport
    ApolloHosting
    Berry Information Systems L.L.C
    BizLand
    BlueDomino
    Dollar2Host
    DomainHost
    Dot5Hosting
    Dotster
    easyCGI
    eHost
    EntryHost
    FastDomain
    FatCow
    FreeYellow
    Glob@t
    HostCentric
    HostClear
    Hostnine
    HostMonster
    hostwithmenow.com
    HostYourSite.com
    HyperMart
    IMOutdoors
    Intuit Websites
    iPowerWeb
    JustHost
    MyDomain
    MyResellerHome
    NetFirms
    Networks Web Hosting
    Nexx
    PowWeb
    PureHost
    ReadyHosting.com
    Saba-Pro
    SEO Hosting
    Southeast Web
    Spry
    StartLogic
    SuperGreen Hosting
    USANetHosting
    VirtualAvenue
    VPSLink
    WebHost4Life
    Webstrike Solutions
    Xeran
    YourWebHosting

    me okkoma "Endurance International Group" eke okkoma eka walle pol :P

    මට පේන විදියට මචං උබට පට්ට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනව වෙබ් හොස්ටින් ගැන. :P:P:D:D:yes::yes::cool::cool:

    මචං මට මාසෙට උපරිම වියදම් කරන්න පුලුවන් $9ක් වගේ. උපරිම හොදේ. අඩුනම් තවත් හොදයි. :D:D:yes:

    මට වෙබ් සයිට් 50ක් හොස්ට් කරගන්න තිබ්බම ඇති. wp වගේ. :D:yes::yes::yes:

    මට හොද හොස්ට් එකකින් ප්ලෑන් එකක් සිලෙක්ට් කරල දියන්කෝ.. :P:P:P
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කඩ්ඩ බැරි එකා;19776521 said:

    https://www.servermania.com/linux-ssd-cached-vps-specials.htm

    meke $100 plan eka ganin ethakota maseta $8.5 wage watenne. aragena webuzo panel eka install karaganin eka free kisi gemak nathuwa cpanel wage manage karaganna puluwan ethakota VPS gana melo deyak danne nathi unath. help ekak oonenam PM ekak daapan

    eken apache wenuwata nginx daapan wordpress gindara wage wada karanawa.
     
    Last edited:

    මචෝ මෙයාලගේ සර්විස් එක හොදයිද? hostgator, bluehost ලට වැඩිය? :D

    මචං මේ ප්ලෑන් එකේ වෙබ් සයිට් ගොඩක් හොස්ට් කරන්න පුලුවන්ද? 50ක් වගේ? හැබැයි පොඩි සයිට්. :D:yes::cool::cool:

    එච්චරයි දැන ගන්න ඕන සත්තලන්. පට්ට ඈ මේනම් මට සෙට් වෙනව වගේ.

    උන්ගේ සර්විස් එක හොද සහ සර්වර්ස් ෆාස්ට් නම් එච්චරයි. :cool::yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කඩ්ඩ බැරි එකා;19776565 said:

    99.9% up time eka thiyenawa down wenne na lesiyen, mokakhari help ekak oonenam ticket ekak open karala 5mins yanakota reply enawa. un puluwan uparimen help eka denawa. mama sahena loku Vbulletin site ekak run kala kaalayak ooke kisima awlak na. dan ecommerce sites wagayak run karanawa kisima awlaknam wela na.

    4GB ram
    150GB SSD cached storage
    6IP
    4TB bandwidth per month

    podi wordpress site 50ta hodatama athi. nginx daapan apache walata wada sahena speed wenawa
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    GoDaddy :P

    customer care - සතියකට පස්සේ reply එකක් එවි :dull:

    ඒ උනාට පට්ට ලාබයි..තමන්ට manage කර ගන්න පුළුවන් නම් ගනින්...

    දැන් අවුරුදු 05ක් විතර GoDaddy..

    අඩුවට ගන්නේ මෙහෙමයි..මුන්ගේ ඔෆර් එකක් තියෙනවා අලුතෙන් හොස්ටින් ගන්නවා නම් 50% අඩුයි..දැන් අවුරුදු දෙකක ඉදන් කරේ එක අවුරුද්දක් ඉවර උනාම අලුතෙන්ම හොස්ටින්ග් එකක් අරන් මාරු කරනවා :rofl:

    මේ පාර නම් අවුරුදු 03ක ගත්තා..164 $ ගියා :baffled: Deluxe plan ;)
     
    මචං ටෙක්නිකල් පැත්ත අවුලක්නෑ මට වෙන්න ඕන රිලයබල් වෙන්න ඕන. ලේසියෙන් ඩවුන් වෙන්නේ නැති ස්ලෝ නැති වෙන්න ඕන. :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Bluehost hostgator dekama karanne ekama parent company ekakin. Hostgator issara hodai Dan thamai charter wela thiyenne.

    එක group ද කියල නම් දන්නේ නැහැ මචන්...ඒ උනාට සර්වර්ස් වෙනස් කොහොමහරි...hostgator තරම් චාටර් නැහැ...:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කඩ්ඩ බැරි එකා;19776597 said:
    මචං ටෙක්නිකල් පැත්ත අවුලක්නෑ මට වෙන්න ඕන රිලයබල් වෙන්න ඕන. ලේසියෙන් ඩවුන් වෙන්නේ නැති ස්ලෝ නැති වෙන්න ඕන. :P

    Down උනොත් ඉස්සර නම් Free credit දෙනවා :rofl:

    Slow ගතිය නම් තියෙනවා සමහර වෙලාවට :(:baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එක group ද කියල නම් දන්නේ නැහැ මචන්...ඒ උනාට සර්වර්ස් වෙනස් කොහොමහරි...hostgator තරම් චාටර් නැහැ...:)

    මතක විදියට 2015 වගේ විකුනනේ..ගත්තේ bluehost main company එකෙන්..පත ගානට විකුන්නේ..මිලියන $225 million USD :shocked: :rofl: :P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    99.9% up time eka thiyenawa down wenne na lesiyen, mokakhari help ekak oonenam ticket ekak open karala 5mins yanakota reply enawa. un puluwan uparimen help eka denawa. mama sahena loku Vbulletin site ekak run kala kaalayak ooke kisima awlak na. dan ecommerce sites wagayak run karanawa kisima awlaknam wela na.

    4GB ram
    150GB SSD cached storage
    6IP
    4TB bandwidth per month

    podi wordpress site 50ta hodatama athi. nginx daapan apache walata wada sahena speed wenawa

    nginx වලට පේ කරන්න ඕන නේද? :(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    bump machan, ipage use karanne awurudu 2 ka idan, podi case ekak awith query limit eka 150,000 kara. dannam padui. ekatath $36 per year

    mathak karanna epa ipage mokakda bun unge panel eka kijeethai wadak karaganna giyama karakenna oone hathara wate. ticket open karama yanne koheda malle pol answers denne
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කඩ්ඩ බැරි එකා;19776409 said:
    වැඩක් නෑ බන් කතා කරල අප්පිරියයි මතක් වෙනකොටත්. අපි හොස්ටින් වලට පේ කරාට පස්සේ උන් ඉන්නේ අපි පිනට ගත්ත වගේ :rofl::rofl::rofl: කොයිවෙලාවෙ බැලුවත් මොකක්හරි අවුලක්. එක්කෝ ftp වැඩ නෑ, cpanel log වෙන්න බෑ. :dull::dull::dull: :dull: පට්ට ස්ලෝව්. ලෝකෙ නැති විකාර :angry::angry::angry: සපොට් ටිකට් එකත් අරියත් මාසෙකුත් දවස් ගානක් යනව රිප්ලයි කරන්න. උන්ට හිතුනොත් රිප්ලයි කරන්නෙමනෑ. ෆොන්වලට උස්සන්නෑ. එක සැරයක් දෙසැරයක් කෝල් කරොත් නම්බර් බ්ලැක්සිට් දානව. :angry::angry::angry:

    වැඩක්නෑ බන් කතා කරල මට සසර එපා උනා.

    ශ්‍යාමින් අයේෂ් කියල කොල්ලෙක් කරන්නේ Hostinglions එක. පට්ට චාටර් සර්විස් එක මාලාට ගන්න එපා උගෙන්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි අවුලක්. අවුරුදු ගානක් යනව දෙයක් ෆික්ස් කරන්න. :angry::angry::angry:

    තව මම ට්‍ර‍යි කරපු ලංකාවේ ගොඩක් ඒව එහෙම තමයි. ලාබ බඩුවෙ හිලක් ඇතේ කියන්නේ නිකන් නෙමේ. :angry::angry::P

    u amu horek wage neh :lol::lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka
    www.peekhosting.com

    10GB or 3GB එක අරන් බලන්න :) After service එක ගැන මේකෙ Thread එකක් දාලම බලන්න මචං... ගත්තු කස්ටමර්ල ඉන්නව ගොඩ දෙනෙක්
    මගේ No 1 Business. 2nd Job එක.

    Dawas 7 kata test package ekak dennam machan check karanna.. Order ekak daala support ticket ekak ewanna... Wede hondai nam pay karanna puluwan...
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Bump.

    OVH හොදයිද windows vps එකක් ඕනේ.. :dull:
    asp.net site එකක් run කරන්න.
    unmanaged අව්ලක් නෑ.

    Last edited: