කඩ්ඩ බැරි එකා;19776498 said:මේවගෙ price දැක්කම ඇඩෙනවනේ බන්.![]()
servermania plan deka monthly newei yearly. awruddata $100 ekai $50 ekai thiyenne
කඩ්ඩ බැරි එකා;19776498 said:මේවගෙ price දැක්කම ඇඩෙනවනේ බන්.![]()
Bluehost
HostGator
iPage
FatCow.com
Domain.com
IPOWER
A Small Orange
Homestead
2slick.com
AccountSupport
ApolloHosting
Berry Information Systems L.L.C
BizLand
BlueDomino
Dollar2Host
DomainHost
Dot5Hosting
Dotster
easyCGI
eHost
EntryHost
FastDomain
FatCow
FreeYellow
Glob@t
HostCentric
HostClear
Hostnine
HostMonster
hostwithmenow.com
HostYourSite.com
HyperMart
IMOutdoors
Intuit Websites
iPowerWeb
JustHost
MyDomain
MyResellerHome
NetFirms
Networks Web Hosting
Nexx
PowWeb
PureHost
ReadyHosting.com
Saba-Pro
SEO Hosting
Southeast Web
Spry
StartLogic
SuperGreen Hosting
USANetHosting
VirtualAvenue
VPSLink
WebHost4Life
Webstrike Solutions
Xeran
YourWebHosting
me okkoma "Endurance International Group" eke okkoma eka walle pol![]()


















https://www.servermania.com/linux-ssd-cached-vps-specials.htmකඩ්ඩ බැරි එකා;19776521 said:මට පේන විදියට මචං උබට පට්ට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනව වෙබ් හොස්ටින් ගැන.
මචං මට මාසෙට උපරිම වියදම් කරන්න පුලුවන් $9ක් වගේ. උපරිම හොදේ. අඩුනම් තවත් හොදයි.
මට වෙබ් සයිට් 50ක් හොස්ට් කරගන්න තිබ්බම ඇති. wp වගේ.
මට හොද හොස්ට් එකකින් ප්ලෑන් එකක් සිලෙක්ට් කරල දියන්කෝ..![]()
https://www.servermania.com/linux-ssd-cached-vps-specials.htm
meke $100 plan eka ganin ethakota maseta $8.5 wage watenne. aragena webuzo panel eka install karaganin eka free kisi gemak nathuwa cpanel wage manage karaganna puluwan ethakota VPS gana melo deyak danne nathi unath. help ekak oonenam PM ekak daapan
eken apache wenuwata nginx daapan wordpress gindara wage wada karanawa.







කඩ්ඩ බැරි එකා;19776565 said:මචෝ මෙයාලගේ සර්විස් එක හොදයිද? hostgator, bluehost ලට වැඩිය?
මචං මේ ප්ලෑන් එකේ වෙබ් සයිට් ගොඩක් හොස්ට් කරන්න පුලුවන්ද? 50ක් වගේ? හැබැයි පොඩි සයිට්.
එච්චරයි දැන ගන්න ඕන සත්තලන්. පට්ට ඈ මේනම් මට සෙට් වෙනව වගේ.
උන්ගේ සර්විස් එක හොද සහ සර්වර්ස් ෆාස්ට් නම් එච්චරයි.![]()



Deluxe plan 
GoDaddy
customer care - සතියකට පස්සේ reply එකක් එවි
ඒ උනාට පට්ට ලාබයි..තමන්ට manage කර ගන්න පුළුවන් නම් ගනින්...
දැන් අවුරුදු 05ක් විතර GoDaddy..
අඩුවට ගන්නේ මෙහෙමයි..මුන්ගේ ඔෆර් එකක් තියෙනවා අලුතෙන් හොස්ටින් ගන්නවා නම් 50% අඩුයි..දැන් අවුරුදු දෙකක ඉදන් කරේ එක අවුරුද්දක් ඉවර උනාම අලුතෙන්ම හොස්ටින්ග් එකක් අරන් මාරු කරනවා
මේ පාර නම් අවුරුදු 03ක ගත්තා..164 $ ගියාDeluxe plan
![]()

Bluehost hostgator dekama karanne ekama parent company ekakin. Hostgator issara hodai Dan thamai charter wela thiyenne.

කඩ්ඩ බැරි එකා;19776597 said:මචං ටෙක්නිකල් පැත්ත අවුලක්නෑ මට වෙන්න ඕන රිලයබල් වෙන්න ඕන. ලේසියෙන් ඩවුන් වෙන්නේ නැති ස්ලෝ නැති වෙන්න ඕන.![]()



එක group ද කියල නම් දන්නේ නැහැ මචන්...ඒ උනාට සර්වර්ස් වෙනස් කොහොමහරි...hostgator තරම් චාටර් නැහැ...![]()

99.9% up time eka thiyenawa down wenne na lesiyen, mokakhari help ekak oonenam ticket ekak open karala 5mins yanakota reply enawa. un puluwan uparimen help eka denawa. mama sahena loku Vbulletin site ekak run kala kaalayak ooke kisima awlak na. dan ecommerce sites wagayak run karanawa kisima awlaknam wela na.
4GB ram
150GB SSD cached storage
6IP
4TB bandwidth per month
podi wordpress site 50ta hodatama athi. nginx daapan apache walata wada sahena speed wenawa

web dveloping business ekak karanawa neda umba? nginx gana danne nadda ban.කඩ්ඩ බැරි එකා;19776649 said:nginx වලට පේ කරන්න ඕන නේද?![]()
කඩ්ඩ බැරි එකා;19776649 said:nginx වලට පේ කරන්න ඕන නේද?![]()
bump machan, ipage use karanne awurudu 2 ka idan, podi case ekak awith query limit eka 150,000 kara. dannam padui. ekatath $36 per year
කඩ්ඩ බැරි එකා;19776409 said:වැඩක් නෑ බන් කතා කරල අප්පිරියයි මතක් වෙනකොටත්. අපි හොස්ටින් වලට පේ කරාට පස්සේ උන් ඉන්නේ අපි පිනට ගත්ත වගේකොයිවෙලාවෙ බැලුවත් මොකක්හරි අවුලක්. එක්කෝ ftp වැඩ නෑ, cpanel log වෙන්න බෑ.
![]()
පට්ට ස්ලෝව්. ලෝකෙ නැති විකාර
සපොට් ටිකට් එකත් අරියත් මාසෙකුත් දවස් ගානක් යනව රිප්ලයි කරන්න. උන්ට හිතුනොත් රිප්ලයි කරන්නෙමනෑ. ෆොන්වලට උස්සන්නෑ. එක සැරයක් දෙසැරයක් කෝල් කරොත් නම්බර් බ්ලැක්සිට් දානව.
වැඩක්නෑ බන් කතා කරල මට සසර එපා උනා.
ශ්‍යාමින් අයේෂ් කියල කොල්ලෙක් කරන්නේ Hostinglions එක. පට්ට චාටර් සර්විස් එක මාලාට ගන්න එපා උගෙන්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි අවුලක්. අවුරුදු ගානක් යනව දෙයක් ෆික්ස් කරන්න.
තව මම ට්‍රයි කරපු ලංකාවේ ගොඩක් ඒව එහෙම තමයි. ලාබ බඩුවෙ හිලක් ඇතේ කියන්නේ නිකන් නෙමේ.![]()


After service එක ගැන මේකෙ Thread එකක් දාලම බලන්න මචං... ගත්තු කස්ටමර්ල ඉන්නව ගොඩ දෙනෙක්