ඔව් ඔව් මාත් කතා කරා ඔහොම එකකට, Jade එකක් දාල තිබ්බා 1.10කට හැටන් වල. call කරල මම කිව්ව බලන්න ඕනෙ කියලා. මූ එතකොට කියනවා දැන් නම් බැහැ, මන් ඉන්නෙ Colombo, ගෙදරත් කවුරුත් නෑ. දැන් එක්කෙනෙක් කතා කරා, එයා හෙට ගන්න එනව කිව්ව. ඔයා මට 10 ez cash කරන්න. මන් bike එක තියන්නම් කියල.
මට හිතුනා මූ එන පොට නම් හොද නෑ කියලා. සල්ලි දැම්මෙ නෑ,දවස් 2කින් විතර call කරා,number එක වැඩ නෑ නිකමට හරි සල්ලි දැම්මා නම් ඉවරයි.