ලංකාවේ දැනට තියෙන 4G package වලින් හොඳම එක මොකද්ද? Speed, Bandwidth , rental බැලුවම?
1. SLT 4G , 1450/- ට 60 (30 day+30 night) දෙනවා
http://www.slt.lk/en/personal/internet/lte/packages?item_id=1006
connection fee 7000/-
2. Lankabell ,950/- ට 50GB දෙනවා (25+25) සහ 1350/- ට 70GB .
http://www.lankabell.com/fixed-broadband.htm
connection fee 7500/-
3. Dialog 4G , 1400/- 50GB (25+25)
https://www.dialog.lk/4g-home-broadband-lite-package/
connection fee 2900/-
මේ හැමෝම connection speed එක 4Mbps(down)/1Mpbs(up) කියල දාල තියෙන්නේ. එකියන්නේ 500Kb/s(down)/ 128Kb/s(up) කියන එක (mega bits , mega bytes වලට convert කරාට පස්සේ)
දැන් මේ කියන ස්පීඩ් එකට වඩා ඇත්තටම ස්පීඩ් එකකකින් ඩවුන්ලෝඩ් එනවද? නැත්තම් මේ කියන ගාන වත් එන්නේ නැද්ද? මෙතන තියෙන පැකේජ් ටික බැලුවම ලාබම එක Lankabell. එත් මම අහල තියෙන විදිහට ඩයලොග් ලගේ ස්පීඩ් එක ගොඩක් හොඳයි ලු. අඩුම 8Mbps (1MB/s) වත් ස්පීඩ් එකක් නැත්තම් වැඩක් නෑ නේ. ඒ ගාන Lankabell එකේ එනවද? SLT 4G වල තත්වේ අවුල් ද?

Last edited: